1. hirashgeff

    400,000 - Two 43 Inch Tv Purchased MINISTRY OF PUBLIC SECURITY & PARLIAMENTARY AFFAIRS

    https://epms.nprocom.gov.lk/procurement/view/261 02 / 02 Nos LED TV 43" - Deputy Minister වෙලඳපොල මිල එක්ක 120,000 යි.... රජයෙන් ගත්තු එක 200,000 මාරයි නේ
  2. hirashgeff

    ඒ කාලේ ගහපු ඇඩ් සහ මේ කාලේ කියන කතා

    මේ කාලේ ආණ්ඩුව දේශපාලකයෝ නෙවෙයි ගෙන්නන්නේ... ------ Post added on 1765981375
  3. hirashgeff

    මේවත් බොරුද දනහිස්ස මහත්තයෝ... මෙන්න ඉන්දියන් උන්ම උන්ගේ බෙහෙත් -India’s Drug Testing Has a Big Blind Spot: Officials Rarely Check for Impurities

    Government drug labs in at least seven states and one union territory have either not conducted impurity tests ever or haven’t performed them as a matter of routine. When drug regulators skip impurity tests, they endanger patient health – and distort official estimates of the rates of...
  4. hirashgeff

    දෙමල ප්‍රස්තාපිරුලක්

    கள்ளனை நம்பினாலும் குள்ளனை நம்பாதே Google Translate ඔබ සොරෙකු විශ්වාස කළත්, මිට්ටෙකු විශ්වාස නොකරන්න. :lol: :lol:
  5. hirashgeff

    ඩෝබි සිරසෙම මිනිස්සු බැනලා

    ------ Post added on 1765894004
  6. hirashgeff

    නිල නොලත් මහෙස්ත්‍රාත් කතාකරයි.... ඩෝබියනි මෙන්න අවස්ථාවක් හෝදන්න

    කඩුවල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා නීතිඥවරියක සහ තවත් පුද්ගලයෙකුට බැණ වදින හඬ පටයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ. ඒ මොහොතේ පැමිණිල්ල බලන්නේ තමන් නිල නොලත් මහේස්ත‍්‍රාත් වරයෙක් බවත් නීතීඥයන්ට පැමිණ තමනට බලපෑම් කරන්නට බැරි බවත් ඔහු කියයි. අදාළ ගැටලුවට මුහුණ දුන් කණ්ඩායම්වලට එළියට බහින්නැයිද...
  7. hirashgeff

    ndian express කියන්නේ බොරැ.. ඔවුන්ගේ පරණ බොරුත් අප සතුයි.. ඉන්දියාවට පැමිණිලි කරනවා..- නලින්ද

    මුන් ඉතින් ඇත්ත කියන උන් නේ ශ්‍රී ලංකාවට සුළි කුණාටුවක් පැමිණෙන බවට indian express පුවත්පත වාර්තා කළ වාර්තාව ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කර නැති බව සෞඛ්‍යා හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. දෙරණ නාලිකාවේ පැවැති 360 වැඩසටහනේදී ඒ මහතා පෙන්වා දුන්නේ...
  8. hirashgeff

    සහනාධාර බෙදිල්ල මැද සර්ව ජන මන්ත‍්‍රිගේ පහර දීමකින් අයෙක් මරුට...

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන ඇත. ආපදා සහනාධාර බෙදා දීමේ අවස්ථාවක මෙම පුද්ගලයාට මෙම අදාළ මන්ත්‍රීවරයා පහරදී ම ඇති බව පොලිසිය සඳහන් කරයි. සහනාධාර බෙදා දීමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිගේ යාමෙන් මෙම පහරදීම සිදුව තිබේ. මෙම...
  9. hirashgeff

    රංවලගේ ඇල්කොහොල් වාර්තාව තාම නෑ.. දැනට දින හතරයි..

    පසුගිය 11 වැනිදා රාත්‍රියේ සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරකට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සම්බන්ධ මත්පැන් පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නැතැයි පොලිසිය පවසයි. අදාළ වාර්තා ලැබීමෙන් පසු ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතීමේ පියවර ගන්නා බවත් සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා කියා...
  10. hirashgeff

    රංවල වැඩේ හොදන්න බෑ කියලා ඩොබිලා කියලා...

    රංවල වැඩේ හොදන්න බෑ කියලා ඩොබිලා කියලා... වැඩේ අමාරුයි වගේ... එහෙට නයිදේ ඇවිල්ලා සැර කතාවක් කරාවි වගේ...
  11. hirashgeff

    බාල එන්නත්වලින් රෝගීන්ට අතුරු ආබාධ.... ඛාණ්ඩ හතරක් වහා අත්හිටුවයි...

    වමනය, ඕක්කාරය, ශල්‍යකර්ම හා නිර්වින්දන ක්‍රියාවලිය තුළ ඇතිවන අතුරු ආබාධ ආදිය වැළැක්වීම සඳහා කුඩා දරුවන් ගර්භනී මවරුන් හා ශල්‍යකර්ම වලට භාජනය වන රෝගීන් සඳහා ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධයක් වන Ondesterone Injection කාණ්ඩ හතරක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් තාවකාලික ඉවත් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය...
  12. hirashgeff

    Breaking: තවමත් රන්වලගේ වෛද්‍ය වාර්තාව නැහැ – පොලීසිය

    පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා ගමන්ගත් ජීප් රථය, සපුගස්කන්ද ප්‍රදේශයේ දී තවත් මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුර සිදුවී මේ වන විට පැය 36 කට අධික කාලයක් ගතව තිබෙනවා. අනතුර සිදුවූ අවස්ථාවේදී ඔහු බීමතින් සිටි බවට චෝදනා එල්ලවූ නිසා ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් කැඳවීමට කටයුතු...

    No contents