බලයට පත් වෙලා අවුරුද්දක් ගත වෙද්දී ජෙප්පන්, ඩෝබීන් විශාල අර්බුධයකට මුහුණ දුන්නා.
ඡන්දෙට කළින් ඔවුන්ට වීරයො ගොඩක් හිටියා.
අනුරගේ ඉඳලා, හරිනි, වසන්ත සමරසිංහ, හඳුන්නෙත්ති, ටිල්වින්, අශෝක රංවල, නලීන් හේවගේ, සමන්ත විද්‍යාරත්න පට්ට පොරවල් වුණා.
නමුත් බලය අරන් මාස කිහිපයක් යද්දී ජෙප්පන්ගේ මේ...