හහා දාන්න එපා බන් හිරේ යයි.
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,937 113 29 ලොවෙත් නැති තැනක Dec 6, 2025 #1 Reactions: cstasy
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,445 113 Dec 6, 2025 #2 පච ලපයාගේ ලන්ඩන් යාළුවා, උවිඳු මුට අමතලා තිබ්බා. වටගල ඩොන්කිට කියන්නේ පඩිපෙලේ ලෝයර් කියලලු. මූ කතා කරපු කසිප්පු නඩුවක් වත් නැහැ. ඔය ලංකාවේ ප්‍රසිද්ද කාගේ හරි නඩුවක් සුප්‍රීම්කෝට් එකේ තියෙනවා නං මු එතන පඩිපෙළේ ඉදං මිඩියා වලට වොයිස් කට් දෙනවලු. Reactions: Tonto
පච ලපයාගේ ලන්ඩන් යාළුවා, උවිඳු මුට අමතලා තිබ්බා. වටගල ඩොන්කිට කියන්නේ පඩිපෙලේ ලෝයර් කියලලු. මූ කතා කරපු කසිප්පු නඩුවක් වත් නැහැ. ඔය ලංකාවේ ප්‍රසිද්ද කාගේ හරි නඩුවක් සුප්‍රීම්කෝට් එකේ තියෙනවා නං මු එතන පඩිපෙළේ ඉදං මිඩියා වලට වොයිස් කට් දෙනවලු.