1. sudunone

    මධ්‍යම ප්‍රතිපදාව

    මධ්‍යම ප්‍රතිපදාව කියන නාමය ඇති වීමට හේතුව ශරීරයට බොහෝ දුක් දෙන අත්තකිලමථානුයෝගයෙන් හා ශරීරයට බොහෝ සැප දෙන කාමසුඛල්ලිකානුයෝගයෙන් යන අන්ත දෙකෙන් ඈත් වී විමුක්තිය කරා යන මාර්ගයක් නිසා. ඉන් අදහස් කරන්නෙ නෑ මධ්‍යම ප්‍රතිපදාවට අයත් අංගයන් ශරීරයට පමණක් සීමා වී ඇති බව. ඔය ඔබ දක්වා ඇති පංචකාම වස්තූන්...
  2. sudunone

    ශීලය ගැන කතා කරමු.

    ධර්මය විකෘති කරමින් වැරදි මත ප්‍රචාරය කරන පිරිස් ඇති බැවින් සූත්‍ර නිවැරදිව හදාරා, එහි ඇති ආකාරයටම ඉදිරිපත් කරන, තමන්ගෙ පෞද්ගලික මති මතාන්තර ධර්මය වශයෙන් නොදක්වන කළ්‍යාණමිත්‍රයන් වහන්සේලාගෙන්ම ධර්මය ඉගෙන ගැනීම ඉතා සුදුසුයි.
  3. sudunone

    ගාමිණී ඇණ

    එළ කතාව සචී. :D
  4. sudunone

    ටුවිස්ටඩ් ඇන

    හාපොයි වෙලා තියෙන දෙයක්!
  5. sudunone

    ඕපදුප thread එක

    ඒක බැංකුවෙනෙ.:yes:
  6. sudunone

    ඕපදුප thread එක

    අපිට පොද වැස්සක්~
  7. sudunone

    බලන් පොළොන්නරු අනුරාපුර පෙදෙස~

    මේ තරමට වැව් කරවූ වෙනත් ජාතියක් ගැන මමනම් අහල නෑ.
  8. sudunone

    බලන් පොළොන්නරු අනුරාපුර පෙදෙස~

    බලන් පොළොන්නරු අනුරාපුර පෙදෙස~ අජීවී කළුගලකින් කරුණාව මෛත්‍රිය මූර්තිමත් කිරීමට සමත්, සෞන්දර්යය රස විඳීමට දත්, සුවිශේෂී තාක්ෂණ ඥානයකින් පිරිපුන් විශිෂ්ඨ ශිෂ්ඨාචාරයක සිහිවටන~
  9. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    තෝ මැරිය. කියල නෙවෙයි වෙන්නැති.:eek:
  10. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    කූබිය කිව්ව දේද අහන්නෙ, නැත්නම් වෙන මොකක් හරි නිසා අලිය මැරුනද කියලද?
  11. sudunone

    සෙන් කතා

    ලෞකික සැප අත් හැරීම සෙන් ආචාර්යවරයා ගමන් කරමින් සිටි මග අසල පූජකවරයෙක් සිය අනුගාමිකයින්ට ලෞකික සැපයෙන් ඈත් වීමේ යහගුණය ගැන අනුශාසනය කරමින් සිටියේය: "අපේ සම්පත ඇත්තේ මේ පොළොව මත නොවෙයි; ස්වර්ගයේ වෙසෙන දෙවියන් ළඟයි. සියළු ලෞකික සැප සම්පත් කැප කරන්න. ඒ වෙනුවට ඔබට ස්වර්ගයේ මාළිගා පහල වනු ඇත; ඔබ...
  12. sudunone

    සෙන් කතා

    පොතෙහි සටහන් වූ ප්‍රඥාව එක වයෝවෘද්ධ හිමිනමක් සිය නගරයෙහි සුපතළ වූයේ අවස්ථාවෝචිත, නැණවත් අවවාද අනුශාසනා ලබා දීම නිසාය. අනෙක් භික්ෂූන් වහන්සේලා පමණක් නොව, නායක තෙරවරුන් පවා සිය ගැටළු නිරාකරණය කර ගනු පිණිස මේ හිමිනම සොයා පැමිණියහ. කෙතරම් පහසුවකින් උන්වහන්සේ ඒවාට පිළිතුරු සොයාගනීද යන්න විසින් ඔවුහු...
  13. sudunone

    සෙන් කතා

    සැබෑ නායකයා නායකයන් වර්ග සතරකි. පහත්ම පන්තියේ නායකයා හෙළා දකිනු ලබයි; ඔහු නායකත්වය ලබා ගන්නේ පරපුරෙන් ලද උරුමයක් ලෙසය; නොඑසේනම් අදමිටු දේශපාලන බලපෑම් හෝ තත්ත්වය හේතු කරගෙනය. ඊළඟ වර්ගය භීතිය පතුරන නායකයායි. දැඩි නීති රීති යටතේ පාලනය ගෙන යන ඔහු, තමාට විරුද්ධ වන කවරකුට වුවද දැඩි දඬුවම් පමුණුවයි...
  14. sudunone

    (For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!

    මේ දේවල් ඇතැම් මාධ්‍ය හරහාත් ව්‍යාප්ත කරනවනෙ. ඕවට ඕනෙ කරන අඩුම කුඩුම විකුණන බිස්නස්කාරයොන්ටනම් සශ්‍රීකත්වය උදා වෙනව මං හිතන්නෙ.
  15. sudunone

    මධ්‍යම ප්‍රතිපදාව

    බුදුන්වහන්සේ පෙන්වා වදාළ විමුක්ති මාර්ගයට මධ්‍යම ප්‍රතිපදාව යන නාමය ලැබුණෙ ශරීරයට බොහෝ දුක් දීමවත්, බොහෝ සැප දීමවත් යන අන්ත දෙකෙන්ම මිදුණ මාර්ගයක් නිසා. මේ අන්ත දෙකෙන්ම මිදුණු මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. අංග අටකින් යුත් මේ දුකින් මිදෙන මග කයිනුත්, වචනයෙනුත්, සිතිනුත් සංවර වෙලා, ශීලය, සමාධිය...
  16. sudunone

    (For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!

    ආ, ඔව්. ෆෙන්ෂුයි තමයි දැන් ට්‍රෙන්ඩ් එක. මිනිස්සු කැමති තමන් යන ගමන නවත්තන්නෙත් නැතුව, මොකක් හරි ලේසි ක්‍රමයකින් සතුට, සැප, වාසනාව ලබා ගන්නනෙ. ඉතින් නොපෙනෙන බලවේගවලින් නිකම්ම කෙරෙයි කියල තමයි හිතන් ඉන්නෙ. තම තම නැණ පමණටලු~

    No contents