වෙනත් රටක, වෙනත් සංස්කෘතියක් මැද්දට ගිහින්, තමන්ගෙ ආගම ගැන කියන්න ඒ රටේ මිනිසුන්ගෙ වචන භාවිතා කරන එක වෙනම දෙයක්- උදාහරණයක් විදිහට කතෝලික බැතිමතුන් තමන්ගෙ පූජකවරුන්ටත් අගරදගුරු හිමිපාණන් කියා යොදා ගැනීම, ආගම ගැන සඳහන් කිරීමේදී ධර්මය යනුවෙන් සඳහන් කිරීම දක්වන්නට පුළුවන්. මේ වචනවලට දෙන අර්ථය...