උබට කියන්න කියල උන්නේ මකරෝ. මේ ටිකේ මම පට්ට බිසී, ඒ නිසා එලකිරි එවෙන්නේ නෑ ආවත් ටාර් ගාලා කැපෙනවා. මම දවසක් ෆෝන් එකෙන් ලොග් උනාම දැක්කා උබ ඊබේ එකෙන්ද කොහෙද ත්රීවීල් අයිටම්ස් ටිකක් ගේන්න යනවා කාර් එකට. කාර් එකක් කියන්නේ කාර් එකක් බන්. ඕක ත්රීවීල් එකක් කරන්න එපා. උබට ඕනේනම් එකම දේ ඔය තියෙන මල...