1. රත්තරං

    Landslides, Floods, Climate Change and Ponn Sinhalese

    පල උට්ටො:oo:
  2. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    https://ikman.lk/en/ad/toyota-prado-120-2006-for-sale-gampaha-2 https://ikman.lk/en/ad/toyota-land-cruiser-prado-2010-for-sale-colombo-103 සොන්නලුන්ගේ වාහන මාකට් එක:lol::lol::lol::lol::lol:
  3. රත්තරං

    කටාර් අර්බුදය : තිරය පිටුපස

    ඌ මේ බුවාලන්තේ ලිගාහන්න වලි කනවා මොන කටාර්ද බං
  4. රත්තරං

    මට උදව් කරන්න යාළුන‍ෙ

    උබට සල්ලි හම්බ කරන්නනේ ඕනේ. එහෙනම් මලාට පිසිකල් යන්න එපා. වැඩක් නෑ බං . පිසිකල් කරලා ගොඩයන්නේ "සුලුතරයයි" ඒත් NDT HNDE TTI කරන උන්ගෙන් "භහුතරයක්" ගොඩ. ආර්තික වශයෙන්
  5. රත්තරං

    කටාර් අර්බුදය : තිරය පිටුපස

    අපි දකින මුස්ලිම් ලොකේ ඉන්නේ සුන්නි උන්. මුස්ලිම් ලෝකේ විනාස වෙන්නේ ට්‍රම්ප්ලා පූටින්ලා අතින් නෙමේ. උන් පාර කපයි. ඒත් කෙලින් කනට ගහලා දාන්නේ කවදා හරි ශියා උන්. ඒ කියන්නේ ඉරානය. ඕක දන්න නිසා තමයි ඔය යුදෙවෝ ලස්සනට ගල්ෆ් කලාපේ බෙදලා මිනිස්සුන්ට පේන්න පැල කරපු පලවෙනි විසබීජේ පැලකලේ
  6. රත්තරං

    කටාර් අර්බුදය : තිරය පිටුපස

    ෆේක් ගෝතයෝ ගැන දන්නේ නෑ, උබට මම උත්තර දෙන්නම් මචන් ඔය ලෝකේ අනික් උන්ගෙන් ඉරානෙට සම්බාදක එන්නත් කලින් ඉදන් ඉරාන් කාරයෝ කියන්නේ මහන්සි වෙලා වැඩකරන උන් ජාතියක් උන් රොටී හදන එකාගේ ඉදලා දොස්තරය දක්වාම රස්සාවල ඉන්නවා අනික් රටවල. කොටින්ම උන්ගෙම ප්‍රඩක්ශන් තියෙනවා සෑහෙන්න රට ඇතුලේ. අනික් ගල් අරාබි සේරම...
  7. රත්තරං

    Wife 1.0

    අපිලටනම් පුලුවන් වර්චුවල් බොක්ස් දාලා වයිෆ් 1.0 2.0 3.0 4.0 හතරක් යෙක පාර දුවන්න මාශා අල්ලාහ්
  8. රත්තරං

    Wife 1.0

    මාස්ටර් සර්වර් එකේ හාඩ් ඩිස්ක් එකක් ෆේල් වෙලා. Raid වලට පින් සිද්ද වෙන්න තාම දුවනවා. බලමු හොද නිවුස් එකක් එයිද කියල හෙට අනිද්දට..:cool::cool: තුම්මාගේ දානේ ජයටම ගන්නවා මගේ වියදමින්...අපෙනුත් යුතුකම් ඉශ්ට වෙන්න එපැයි:yes::yes:
  9. රත්තරං

    Perodua Bezza - ලක්ෂ 37

    වැගන් ආර් විකිනෙන්නේ ලක්ශ 30ට තියෙන එකම විකල්පේ ඒක නිසා. හදිස්සියේ වැගන් ආර් එකක ගමනල් ගිහින් එද්දි කක්ක බරක් වත් සෙට් උනොත් උබට තේරෙයි වැගන් ආර් එක ගැන
  10. රත්තරං

    කටාර් අර්බුදය : තිරය පිටුපස

    කටාරයට උනේ උන්ට ඕනේ දේ කෙලවීගෙන යන ජීසීසී හව්ලේ එල්ලිලා උන්නොත් උන්ට වෙන්නේ හිගන්නෝ ටිකක් නඩත්තු කරන්න. උන් ස්වයන්පෝශිත ඉරානෙට හේත්තු උනා ඉබ්බ තුන පහ බැදගෙන ගෙටම ආවා වගේ සීන් එකක් කටාරෙට උනේ.
  11. රත්තරං

    ¤╬﹌ ජල්ලිකට්ටු , PETA සහ සත්ත්ව අහිංසා වාදය ﹌╬¤

    පට්ට. සෑහෙන දෙයක් දැනගත්තා රෙප් 27+
  12. රත්තරං

    Perodua Bezza - ලක්ෂ 37

    ඇයි බන් දැන් කාර් වලට මෝටර් සයිකල් සයිස් ඇන්ජින් ඇවිත් මෝටර් සයිකල් වලට කාර් සයිස් ඇන්ජින් එන්නේ??:baffled:
  13. රත්තරං

    අක්කි

    bump:(
  14. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    durata 10k karanawa athi. mage 120 2002 paranama engine ekath 7.5k kala. 120yema dual vvti eka eeta wada karanawa 10milion neme ban 90-95ta thiyenawa. dan wahana wikunaganna ba ban oya vizel ehema 50ta deeganna baruwwa dagalanawa. wahana walata loku milawal kiwwata wikunanna ba anna e nisa...
  15. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    මැරෙනකන් විකුනන්න බැරි සදාකාලික ඔබ මගේ j100 කෲසරයක් තියෙනවා;). වෙන කෘසර් එපා
  16. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    machan palawenima de engine room eke penumata anik eka machan eengine eka dust walin araksha wenna.
  17. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    අලුත් හොදයි කියන්න පුලුවන් Y61 කෝටියෙන් එහා:baffled::baffled:. බැල්ලි වගේ ඩුවල් VVTi 120ක් හොය හොයා ඉද්දි මේක දැක්කේ. කියවල බැලුවේ නෑ:nerd:
  18. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    2008/9/10/11 120 85-95 2012 150 90-100 ටයිකෙන ලොජික් මේවා:rofl::rofl:
  19. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    https://ikman.lk/en/ad/prado-120-dashboard-for-sale-colombo-1 අවශ්ය කෙනෙක් ඉන්නවනම් ටාර් ගාලා මේක ගන්න. මම ගත්තේ 55කට විතර මීට අව් රුදු ගානකට කලින්. (120 ඩොමෙස්ටික් එකේ මේක පුපුරනවමයී )
  20. රත්තරං

    Wife 1.0

    මගේ ප්‍රශ්නය, දයාබර මාමනිඩිය, මාස්ටර්/ බැකප් සර්වරය ක්‍රියා විරහිත කරන මෙන් ආදරෙන් ඉල්ලා සිටිමි. මා විසින් කරනු ලබන සියලු වෛරස් ඉවත්කිරීම් සහ මෘදුකාංග වෙනස්කම් බැකප් සර්වරය විසින් ඔටෝ රීස්ටෝර් කර දමනු ලබයි

    No contents