විජය පත්තරේ එපාම උනේ ඔය බොරු උට්ට නිසා. පියල වෙල එකෙක්ට ඕකට හරි හමන් කතාවක් දාන්නෙත් නෑ. ඔහේ කුරුටුබලියක් ගහල දානවා විනාඩි 5න්. හිතට එන මොකක් හරි ලබ්බක්
මට මතකයි විජය පත්තරේ අලුත් කලා 2000 හෙ විතර. එතකොට අන්න එදා විතරක් ඕක ලස්සනට ඇදලා ලස්සනට අකුරු ලියල තිබ්බ. හොදටම මතකයි, පහුවෙනිදා ඉදන් ආයෙම...