රේඩියේටර් එක පිපිරුවා 100ට යද්දී .. (කවදාවත් රේඩියේටර් එක ගලවලා තිබ්බේ නැ) - 8000
ඔරිජිනල් රේඩියේටරේ ඕනෙවටත් වඩා ලස්සනට දුවලා, අව්රුදු 17 දිව්වහම මදිද. අපිනම් 10න් විතර යන්තම් සවුත්තු වේගෙන එනකොට දානවා බය නැතුව ගමනක් යන්න ඕනේ නිසා
එන්ජින් tapad කවරද මොකද්ද දාන්න - 1500
ගනන් ගන්න ඕනේ...