අද නවතම තත්වය
දැනට පවතින ආකාරය අනුව මනාප පළකල 261 දෙනෙක් අතුරින් 56.7% පිරිසක් මෙහි සඳහන් රාජපක්ෂලා කිසිවෙක් හට තම මානාපය ලබාදී නෑ. නමුත් ගෝඨාබය රාජපක්ෂ මහතා මනාප 26.05% ක ප්රමාණයකට හිමිකම් කියමින් රාජපක්ෂලා අතරින් ඉදිර්යෙන් සිටිනවා. දෙවැනි ස්ථානයේ පසුවන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. ඒ මනාප 9.2% කට...