1. Pani Waraka Ananthaya

    come laugh with us :lol:

    onna tawath yakekgen bump ekak.. Data na ban nattan balala comment ekak danawa
  2. Pani Waraka Ananthaya

    මෛත්‍රිට 59%යි මහින්දට 41%යි-රාවය

    ane bolaw ehema kohomada 59% gannawa kiyanne? geyin geta gihilla ahuwada :P
  3. Pani Waraka Ananthaya

    අරලිය_දන්සැල් _ගීය

    umba gihilla tiyanawada mcn?
  4. Pani Waraka Ananthaya

    ගොවියාගේ සැබැ ජිවිත හඩ...

    anura kumarage sahodarayek wage. monawa wunath kathawa ahuwahama duka hitenawa
  5. Pani Waraka Ananthaya

    Amar + Menaka Holi Fun

    උන්ගේ ආතල් උන්ට
  6. Pani Waraka Ananthaya

    අරලිය_දන්සැල් _ගීය

    තැන්ක්ස්
  7. Pani Waraka Ananthaya

    අරලිය_දන්සැල් _ගීය

    තැන්ක්ස්
  8. Pani Waraka Ananthaya

    අරලිය_දන්සැල් _ගීය

    views 552 comments 13 (mage tikath ekka) :D :( :D
  9. Pani Waraka Ananthaya

    අද මැච් එක

    මැච් එකේ අන්තිම ටික බලන්න බැරිවුනානේ. උඹ කියන සීන් එක බලාගන්න බැරිවුණා. අර awards presents කරලා ඉවරවුනාට පස්සේ ඌ ලංකා ටීම් එකට තැන්ක්ස් කරපු එකනම් දැක්කා හැබැයි.
  10. Pani Waraka Ananthaya

    අපේ කොල්ලෙක්ගේ වැඩක් [Photographs]

    නියම වැඩක් මචන්. ලංකාවට ඕනේ උඹේ යාළුවා වගේ උන් තමයි. ව්‍යාපාරය තවත් සාර්ථකව දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්න කියල සුභ පතනවා. මචන් පුලුවන්නම් ඔය වැඩේ දිගටම කරගෙන යන ගමන්ම අලුත් design එකක් හදලා අලුත් brand name (පට්ට නමක් දාපන් හැබැයි) එකක් දාලා වෙළඳපලට ඉදිරිපත් කරන්න. වැඩිය ලොකුවට පටන් ගන්න යන්න...
  11. Pani Waraka Ananthaya

    මහින්ද තුන්වෙනි වරටත් ජනපති කල යුත්තේ ඇය&#3538

    මහින්දත් එකයි උගේ වටේ ඉන්න එවුනුත් එකයි
  12. Pani Waraka Ananthaya

    කැමතිම_රාජපක්ෂ_කවුද?

    :P:P ලංකාවේ දේශපාලනය කරන එවුන් ගොඩක් ඔහොම තමයි බන්
  13. Pani Waraka Ananthaya

    අධිවේගී මාර්ග ආශ්චර්යයේ™ තරම..!!!

    මෙහෙමත් බංකලොත් දේශපාලනයක්
  14. Pani Waraka Ananthaya

    කැමතිම_රාජපක්ෂ_කවුද?

    අද නවතම තත්වය දැනට පවතින ආකාරය අනුව මනාප පළකල 261 දෙනෙක් අතුරින් 56.7% පිරිසක් මෙහි සඳහන් රාජපක්ෂලා කිසිවෙක් හට තම මානාපය ලබාදී නෑ. නමුත් ගෝඨාබය රාජපක්ෂ මහතා මනාප 26.05% ක ප්‍රමාණයකට හිමිකම් කියමින් රාජපක්ෂලා අතරින් ඉදිර්යෙන් සිටිනවා. දෙවැනි ස්ථානයේ පසුවන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. ඒ මනාප 9.2% කට...
  15. Pani Waraka Ananthaya

    කැමතිම_රාජපක්ෂ_කවුද?

    උඹලත් එක්ක බෑ යකෝ poll දාන්න. මට එපා වෙලා තියෙන්නේ ;):D

    No contents