දැනට පවතින ආකාරය අනුව මනාප පළකල 181 අතුරින් 53% පිරිසක් මෙහි සඳහන් රාජපක්ෂලා කිසිවෙක් හට තම මානාපය ලබාදී නෑ. නමුත් ගෝඨාබය රාජපක්ෂ මහතා මනාප 27.6% ක ප්‍රමාණයකට හිමිකම් කියමින් රාජපක්ෂලා අතරින් ඉදිර්යෙන් සිටිනවා. දෙවැනි ස්ථානයේ පසුවන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. ඒ මනාප 10.5% කට උරුමකම් කියමින්. යෝෂිත සහ ශෂින්ද්‍ර රාජපක්ෂවරු දෙදෙනා දැනට කිසිම මනාපයක් ලබාගෙන නැත. ඉදිරියේ මේ තත්වය වෙනස් වේවිද? එය තීරණය කරනු ලබන්නේ එළකිරිවාසීන් වන ඔබ සියලු දෙනයි