රටේ හරිහමන් නිෂ්පාදනයක් නැති නිසා බාල තත්වයේ කෑම බිමත් වෙළඳපලට එනවා. අනිත් අතින් මිනිස්සුන් හොයන්නේ අඩුගානට භාණ්ඩ. ඇයි ඉතින් හම්බෙන්නෙත් සොච්චමයි, ඒකෙන්නුත් කොටසක් බොරු අටෝපෙට තමයි. හොඳ තත්වයේ නිෂ්පාදන මිනිස්සු බලාපොරොත්තු වෙන ගානට දෙන්නත් අමාරුයි මොකද දැන් නිෂ්පාදන පිරිවයත් වැඩි හින්දා. සමහරු...