අරලිය_දන්සැල් _ගීය
අරලියගහ මැදුරෙන් නැගෙනා ඒ දන්සැල් සුවඳ පිළිබඳව ලියවුනු ගීතයක්. ;)
පෙර දිනයක මා ගොඩවුණ දන්සැල
තවමත් සිහිවෙනවා..
අපේම මුදලින් දුන් ඒ දන්සැල
නැවතත් මතුවෙනවා..
අරලිය මැදුරක දන්සැල් සුවඳට
මගේ බඩ දඟලනවා..
රජාගේ වචනය අහක දමන්නද
මං මැදුරට යනවා..
ඡන්දය වෙනුවෙන් රජාගේ දෙනුවන...