ඕක පේන්නෙ නැද්ද බන්? උන් ඇවිල්ල පල් හොරු සෙට් එකක්, ඔය ශම්මි කාරයව දැක්කමත් පේනව ඒක. මිනිහගෙ නිකන් ගෝඩ් ෆාදර් වගේ ලුක් එකක් තියෙන්නෙ. කතාකරන්නෙත් එහෙම නිකන් හෙන තගා පාට් එකක් තියෙන්නෙ දැක්කද අර ඊයෙ තිබුන ප්‍රෙස් කන්ෆරන්ස් එක. කොහොමත් ඕකෙ හොර සීන් තියෙනව තිලංග සුමතිපාලගෙ කාලෙ ඉඳල.ඒ උනාට ඌ...