1. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    යකෝ මුන් මේපාර කප් එක ගැහුවොත් මාර වැඩක් වෙන්නෙ මම හිතන්නෙ ඒක රෙකෝඩ් එකක් වෙනව.The undefeated champions in the history of WC...
  2. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔව් ඉතින් ඩස්පයො නැත්නන් ක්‍රිකට් එච්චර ජනප්‍රිය වෙන්නෙ නෑ. ෆුට්බෝල් පිස්සුවනන් හැම රටකම තියෙනව. ෆුට් බෝල් වර්ල්ඩ් කප් එකේ රටවල් 30ක් සෙල්ලන් කරනව...
  3. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    The game isn't over yet m*%$er fu$$ers!!
  4. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    හරි හරි මම කටපියාගෙන ඉන්නම්කො...:lol::lol: And Mitchell is not feeling comfortable. He'll have to play a Maxwell type innings to save this game!!:yes::yes: ------ Post added on 1700062957
  5. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඕව මොනවද යකෝ විකට් 2යි ගියෙ. ඔහොම මැච්ද ගොඩ අරගෙන තියෙන්නෙ. පොඩ්ඩක් හිටපන්!!:P:lol:
  6. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Apo meka tie tie yanawa kiwisla gahanawa!!
  7. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ow ekale yaksha fast bowlersla tamai hitiye!!:):yes:
  8. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඕක ගේමක් නැතුව ගහනව බන් කිවියො!!:yes::)
  9. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඉන්දියන් ලොන්තයො පව් කියල හිතෙන්නෙ මට විතරද? ජය බන්දා ලොවේ අපි ආවා කිවි අම්මේ!!:lol::lol:
  10. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අද ශම්මිගෙ ඇටදෙක තලයි ඉන්දියන් ෆෑන්ල මේක පරාද උනාම!!:lol::rofl:
  11. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    කිවියො මේක ගේමක් නැතුව දිනයි වගේ...:yes::) කැචුත් මිස් කරනව මුන්. අද තමයි මුන්ගෙ බෑඩ් ඩේ එක!!:ROFLMAO::LOL::-D8-)
  12. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඕකුන්ට පත්තුකරගෙනම තමයි ඉන්න වෙන්නෙ කිවියො දිනනකන්ම...:lol::lol::rofl:
  13. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    බලමුකො ඒව කොහෙද. ඩැරිල් ගහපන් පුතා!!
  14. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    පුදුමයි මේකෙ හොරයක් කරේ නෑ ඉන්දියන් උන් තාමනන්...:P
  15. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අද කිවියොන්ට ලක් එක තියෙනව මාර විදිහට. මොනව වෙයිද කියල කියන්න බෑ...
  16. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඇයි උඹ ඔට්ටුවක්වත් අල්ලලද තියෙන්නෙ??:lol::rofl: චකදේ ඉන්දියා!! ------ Post added on 1700059131
  17. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    නෑ මේකෙ ඩැරල් මිචෙල් තමයි ඔසි මැච් එකේ මැක්සි. කේන් තමයි පැට් කමින්ස්...:p;)
  18. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඇයි ඇයි:P
  19. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Ihtin ehema baluwama Koli-kuttuwa kochchara hondada yako. uge runs 13000, average 58, strike rate 93 just from 278 innings:(:P
  20. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    කිවියො රන් රේට් එක 6ට තියාගෙන 1-2 දාගෙන යනව මචෝ දැනට. මුන්ට දිනන්න පුලුවන් වෙයිද??:P:unsure::unsure:

    No contents