1. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    හහ්හා ලංකවෙ ක්‍රිකට් කන ජේශා අයිය නේද ඔය බෙකම් එක්ක ඉන්නෙ? ඌ වෙන්න ඇති බෙකම්ව ගේන්න ඇත්තෙ ගේම් එකට...:P:D ඔව් අනිවා උන් ඉතින් ගමේනෙ ගහන්නෙ. අපේ ලොන්තයොත් ලංකාවෙ WC එක ගහුවනන් අඩුම තරමෙ සෙමි හරි එයි!! ------ Post added on 1700057079
  2. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මම තාමත් කල්පනා කරන්නෙ මුන් මෙච්චර පොඩි කාලෙට ඔච්චර ෆෝම් උනේ කොහොමද කියල? මතකද මීට අවුරුදු 2කට කලින් අපි මුන්ට ගහල ඒශියා කප් එකත් ගත්ත?? :rolleyes: :frown: :confused:
  3. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Every time a situation is forwarded to the 3rd umpire I get panicked whether they would rule it out due to the untrustworthy nature of the umpires in front of India...
  4. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔව් බන් හැබැයි ඔසියොන්ට විතරයි මුන්ට ගේමක් හරි දෙන්න පුලුවන්. එදාට මැක්සි එහෙම ෆෝම් වෙලා ආවොත් හොඳයි. උන්ට විතරයි චේස් කරල මුන්ව පරද්දන්න පුලුවන් එකම ටීම් එක. දැක්කනෙ SA උන්ව 80ට කඩපු හැටි...:(:)
  5. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    නෙමෙයි දැන් ඉවරවෙලා ගොඩක් වෙලා මැච් එක....:P
  6. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ටෞකන්ඩ මේකත් ඉන්දියන් උනහපුලු පැටව් ටික දිනනව ගේමක් නැතුව 39-2...:shocked::dull::rolleyes::frown::sorry:
  7. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    කොන්වේ දෙයිය දෙනව හොඳට...
  8. G.D.1.nirmal

    Podi story ekak matak wuna mitto!

    Hinaawela badath riduna huththo. You made my day!!:lol::lol::lol: Podi story ekak matak wuna kalu mitto! scurvy Sep 19, 2023 ElaKiri Talk! 2 Replies22Views778 Sep 25, 2023 mag123 Podi story ekak matak wuna Gal ibbo! scurvy Sep 17, 2023 ElaKiri Talk! 2 Replies31Views942 Oct 25, 2023...
  9. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඉතින් ටෙන්ඩුල්කාගෙත් එහෙම ගතියක් නෑනෙ ඒවුනාට ඉන්දියන් උන් මැරෙන්න හදන්නෙ....:P
  10. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    බලපල්ල විරාට් දෙයියගෙ නිහතමානීකම. කවදාවත් හිතුවෙ නැහැලු මෙහෙම දෙයක් කරන්න පුලුවන් වෙයි කියල. මේක නිකන් හීනයක් වගේලු...
  11. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අනේද කියන්නෙ...:lol::rofl:
  12. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මෙකයි මචෝ වෙන්නෙ. එක්කො මාර ෆයිට් එකක් යයි. එහෙම නැත්නන් කිවියො 150-200 විතර කඩයි. විරාටය අනුශ්කව උස්සගෙන පිට්ටනිය වටේ දුවයි ඊට පස්සෙ...:P 397-4 ------ Post added on 1700050873
  13. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    කෝ බන් මේ කට්ටියම කතාකරපු ඉන්දියන් උන්ගෙ නරක දවස? මොකද ඒකට උනේ?? ආහ් ඔන්න ශුබ්මන් අය්යත් ගේමට ආව, වොශ් එකක් එහෙම දාගෙන...:P
  14. G.D.1.nirmal

    හෙට ඉන්දියාවට චියර් කරපල්ලා...

    මොන බෑඩ් ඩේද බන් බලපන්කො මේකෙත් 400 ගහනවනෙ මුන්...:(
  15. G.D.1.nirmal

    හෙට ඉන්දියාවට චියර් කරපල්ලා...

    දැන් ඔන්න ඔක්කොම අමතක කරල හෙට මැච් එකේදි ඉන්දියාවට හදවතින්ම,අවන්කවම චියර් කරපල්ල. ඕකුන්ව පරද්දන්න ඕනෙනන්. අපි චියර් කරන ටීම් එක ලොවෙත් පරාදවෙනවනෙ ඉතින්...:lol::rofl::P
  16. G.D.1.nirmal

    ක්‍රිකට් කියන්නෙ entertainment business එකක්ද?

    Naa ban mama kiwwe api nikan oka badaagena duk wela wadak naa kiyala. Dan ape cricket team eke un duk wenawada? unta koti ganan salli hambuwenawa un athal eke innawa baduwak ehema gahagena. Awlak nane ithin...
  17. G.D.1.nirmal

    ක්‍රිකට් කියන්නෙ entertainment business එකක්ද?

    තෑන්ක්ස් මචන්ල කමෙන්ට්ස් වලට!!:):yes: හැබැයි අපිට දැන් ක්‍රිකට්වත් බෑනෙ බන්. අඩුම තරමෙ ඉන්දියන් උන්ටනන් ක්‍රිකට් හරි තියෙනවා...:( ------ Post added on 1699948736
  18. G.D.1.nirmal

    ක්‍රිකට් කියන්නෙ entertainment business එකක්ද?

    අපි දුක් උනාට කෑගැහුවට. ක්‍රිකට් වල මෙහෙම පැත්තකුත් තියෙනව මොකද මේක මිනිස්සු සතුටු කරන්න විනෝද කරන්න එන්ටටේන්මන්ට්වලට ගහන ගේම් එකක් මොනව උනත්. එහෙම තමයි ICC එකට සල්ලි එන්නෙ. අපි මේ රටක් බදාගෙන කෑගැහුවට රටේ මුවාවෙන් ඔතන වෙන්නෙ ශෝ එකක් විතරයි. ඉතින් දවස අවසාන වෙනකොට. ICC එකට වැඩක් නෑ කවුරු දින්නත්...
  19. G.D.1.nirmal

    SL Cricket බඩුකාරයො

    ඔව් බන් හැබැයි අපි දුක් උනාට කෑගැහුවට. ක්‍රිකට් වල එහෙම පැත්තකුත් තියෙනව මොකද මේක මිනිස්සු සතුටු කරන්න විනෝද කරන්න එන්ටටේන්මන්ට්වලට ගහන ගේම් එකක් මොනව උනත්. එහෙම තමයි ICC එකට සල්ලි එන්නෙ. අපි මේ රටක් බදාගෙන කෑගැහුවට රටේ මුවාවෙන් ඔතන වෙන්නෙ ශෝ එකක් විතරයි. ඉතින් දවස අවසාන වෙනකොට. ICC එකට වැඩක් නෑ...
  20. G.D.1.nirmal

    SL Cricket බඩුකාරයො

    ඕව මොනවද බන් අර තව වීඩියො එකක් ඇවිල්ල තියෙන්නෙ මාධ්ය සාකච්චාව වෙලාවෙ චාමික කාරය දුනිත් වෙල්ලලගෙ අහවල් එක මිරිකන එකක්. එහෙම වෙලාවකවත් මුන්ට චාරයක් ඇතුව ඉන්න බෑනෙ අසහනේ අසහනේ තමයි ඉතින්...

    No contents