1. G.D.1.nirmal

    උදව් කරන්න යාලුවනේ!!

    එලියට කැරකිලාම නෑ හැබැයි පොඩ්ඩක් ඇදවෙලා වගේ තියෙන්නෙ ඇවිදින්න හදනකොට....:(
  2. G.D.1.nirmal

    උදව් කරන්න යාලුවනේ!!

    ප්ලේට් දාන එකට වයස අවුලක් වෙයිද මචන්? ඒක දම්මම ආයෙත් ඇවිදින්න පුලුවන් වෙයිද??:(
  3. G.D.1.nirmal

    උදව් කරන්න යාලුවනේ!!

    ඔව් මචෝ අනිවා හෙට හොඳින් හරි නරකින් හරි අරගෙන යනව. අද යන්න බෑම කියල කිව්ව ඇඟට අමාරුයි කියල....:(:) නෑ මචෝ හොඳ වෙලාවට ඒව නෑ.....:) ------ Post added on 1704374040
  4. G.D.1.nirmal

    උදව් කරන්න යාලුවනේ!!

    71yi machan!! ඒක තමයි මචෝ මටත් කිව්වෙ ගොඩක් කට්ටිය. ඒවගේ සීන් එකක් උනොත් මිනීපෙට්ටියෙ ඉන්නව වගේලු ඉන්න වෙන්නෙ ඒතරන් රිදෙනවලු කකුල එහෙට මෙහෙට කරන්න ගියොත්...මේක නිකන් ඉදිමුමක් වෙන්න බැරිද??:) ------ Post added on 1704373814
  5. G.D.1.nirmal

    උදව් කරන්න යාලුවනේ!!

    ඔව් බන් උඹ හරියටම හරි මට පේන්නත් බෑ ඔය වෙද පකයලව, උන් මහ හොර හැත්තක් තමයි. මිනිස්සුන්ව මරාගෙන කන්න හදන්නෙ. ඌ බැලුවද දන්නෙ නෑ මගෙනුත් ගාන කපන්න පුලුවන්ද බලන්න. ඒ ඔපරේශන් එක කරනව නේද මචන් කලුබෝවිල හොස්පිටල් එකේ?? ලක්ශ එකහමාරක් යනව කියල කිව්ව එක්කෙනෙක්. ඒක වයසක අයට කරන්න පුලුවන්ද? ඔය උකුල් ඇටේ...
  6. G.D.1.nirmal

    උදව් කරන්න යාලුවනේ!!

    ඔව් මචෝ හෙටම යන්න කියල බැලුවෙ...:(
  7. G.D.1.nirmal

    උදව් කරන්න යාලුවනේ!!

    එහෙම උනාම මොකද මචන් වෙන්නෙ පොඩි විස්තරයක් දෙන්නකො. කකුල නිකන් පැත්තට යනව වගේ සීන් එකක් තියෙනවද? නිකන් ඉන්න බැරි ලෙවල් එකේ කැක්කුමක් එනවද?? ඔව් මචන් එක්ස්-රේ කරල බලන්න ඕන. ඒත් මම බැලුවෙ එලකිරි එකේ ඉන්නවනෙ මේවගේ දේවල් ගැන දන්න කට්ටිය ඒකයි මම බැලුවෙ....:( ------ Post added on 1704373254
  8. G.D.1.nirmal

    උදව් කරන්න යාලුවනේ!!

    මාර වැඩක් උනේ. අද උදේ අම්ම වැටුන ගෙදර සාලෙ වැටුනෙ. පැත්තට වැටිල නැගිටගන්නත් බැරුව හිටල අමාරුවෙන් මමත් අල්ලගෙන නැගිටල සෝෆ එකේ වාඩිවුනා ඊටපස්සෙ අර වැටුන පැත්තෙ කකුල බිම තියන්න බෑ රිදෙනව,පොඩි පන නැති සීන් එකක් වගෙත් තියෙනව. පස්සෙ මාමටත් කියල එයා ආවම එක්ස්-රේ එකක් ගන්න යමු කිව්වට මෙයා යන්න බෑ කියනව...
  9. G.D.1.nirmal

    රොබින් හුඩ්(පොඩි කාලෙ මතක් උනා)...

    මූත් මාර ගායකය මමත් හරි ආසයි ඔය සිංදුවට. ඔය වීඩියෝ එකේ මූත් එක්ක තරහට කවුරුහරි මුගෙ කෙල්ලව මරල මූව අහුකරනව නේද? ඒ කවුද කියල පෙන්නන්නෙ නෑ නේද??
  10. G.D.1.nirmal

    රොබින් හුඩ්(පොඩි කාලෙ මතක් උනා)...

    අඩේ ස්පෙල් බයින්ඩර්ස් තමයි ඊලඟට මම වැඩියෙන්ම ආසාවෙන් බලපු සීරීස් එක. ඒකත් මාරයි, ඒකත් මේලඟදි බැලුව ටොරන්ට් එකක් බාගෙන...:)
  11. G.D.1.nirmal

    රොබින් හුඩ්(පොඩි කාලෙ මතක් උනා)...

    එහෙම වෙන්නත් ඇති. ඒත් මටනන් අද බැලුවත් හොඳටම වදින එකක් ඕක....
  12. G.D.1.nirmal

    රොබින් හුඩ්(පොඩි කාලෙ මතක් උනා)...

    පුදුමයි මචෝ මම ඔය ඇහුවමයි රොබින් හුඩ් සීරීස් එක අප්පිරියයි කියපු කෙනෙක්. අඩෝ දඩුබස්නාමානයෙත් පොඩි ගතියක් තිබුන ඉතින්...:P:D අපෝ ඔය අලුත් ඒව මම වැඩිය බලල නෑ මචන්, මම ෆීලින් එකක් එනව කිව්වෙ පොඩි කාලෙ බලපු නිසා. හරියට නිකන් පොඩිකාලෙ ලව් කොරපු කෙල්ලො වගේ... අපේ එකා!! :love:
  13. G.D.1.nirmal

    රොබින් හුඩ්(පොඩි කාලෙ මතක් උනා)...

    දවසක එන්න ඕනෙ එහෙනන් උඹලගෙ ගෙවල් පැත්ටෙ බලල යන්න!!:P:D
  14. G.D.1.nirmal

    රොබින් හුඩ්(පොඩි කාලෙ මතක් උනා)...

    දැනුත් ඒක සැරෙන් සැරේ පෙන්නනව නේද මචන් රූපවාහිනී එකේ. ඒකනන් හොඳයි මොකද දැන් ඉන්න පොඩි උන්ට උනත් වටිනව මේවගේ මාර කලා නිර්මාණයක් බලන්න පුලුවන් එක.පොඩි උන්ට විතරක් නෙමෙයි ඔය මලජරා මෙගා කුනුගොඩක්වල් බලන ලොකු උන්ටත් හොඳයි උන්ගෙ රසවින්දනය හැදෙන්න... හම්මෝ ඔව් බන් ඒකෙ තියෙන මියුසික්වල ඉඳල...
  15. G.D.1.nirmal

    රොබින් හුඩ්(පොඩි කාලෙ මතක් උනා)...

    අපි පොඩි කාලෙ ටීවී එකේ ගියපු රොබින්හුඩ් ටීවී සීරීස් එක මතක කාටද? මටනන් ඒක නිකන්ම නිකන් සීරීස් එකක් නෙමෙයි, සදාකල් නොමැකෙන ජීවිතේ මග සලකුනක් වගේ, හරියට නිකන් මුලු පොඩිකාලෙම මතක්වෙන මතක සිහිවටනයක් වගේ. මම ඒකෙ සවුන්ඩ් ට්‍රැක් එක යූටියුබ් එකෙන් බාගත්ත. ඒ මියුසික් නිකන් කනට මීපැණි වක්කරනව වගේ...
  16. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔව් ඒකනන් එහෙම තමයි ඉතින්. මමත් මේ හිරවෙලා ඉන්නෙ හොඳටම පියෝ එක අයින් කරන්න කියල හැදුවෙ WC එකත් බලල ඉවර කරානෙ ලබන මාසෙ ලියුම දීල කොහෙන්හරි පරණ ඇන්ටනා කෑල්ලක් හොයාගන්නව...:(:yes: අද උන් දෙගොල්ලන්ගෙ ටී-20 සීරීස් එකේ ෆස්ට් මැච් එක ගහනව උඹ දන්නෙ නැද්ද?? රෑ 7ට පටන්ගන්නෙ....:P:yes: ------ Post added...
  17. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    උඹ පියෝ ටීවී ගත්තනන් ඉවරනෙ. උන් ෆ්‍රී දුන්න මැච් ඔක්කොම!!:):yes:
  18. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු ඕයි....//
  19. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    නැත්නන් පියෝ ටීවීවල චැනල් එකක් නැද්ද මැච් එක බලන්න? රෑ 7ටලු පටන්ගන්නෙ!!:P

    No contents