ඒක තමයි උනේ. උඹ හරි. හැබැයි කේන් කාරයට ඔයිට වැඩිය දෙයක් කරන්න තිබුන අන්තිම වෙනකන් හිටියනන් ශිට් දැන් ඉතින් කතාකරල වැඩක් නෑ. අනිත් එක ඉන්දියන් උන් මුන්ව ගොඩක් මානසිකව උනත් වැට්ටුව කියල හිතෙන්නෙ නැද්ද? උන්ගෙ නිලියො, ඩේවිඩ් බෙකම් ගෙන්නල කෝලියට කන්ග්‍රැජුලේට් කරල. බලපන් 4,6 ගැහුවත් කිවියොන්ට සපෝට්...