1. G.D.1.nirmal

    රෙප් අවුලක්.......

    මචන්ල මට මේ මොකෙක් හරි බූරුවෙක් රෙප් වින්ඩෝ එක ඕපන් කරන්න බැරි විදිහට තඩි ඉමේජ් දෙකක් දාල රෙප් දීල මට කරුනාකරල +රෙප් කරපන්කො මචන් ඒදෙක යට යන්න.......:P:P:yes:;)
  2. G.D.1.nirmal

    Soundproofing

    මචන්ල රූම් එකක් ෆුල් Soundproof කරන්න විදිහක් තියෙනවද??
  3. G.D.1.nirmal

    ඔප්පු ප්‍රශ්නයක් plz help

    ඔප්පු ප්‍රශ්නයක් plz help මචන්ල ප්‍රකාශන ඔප්පුවක් කියන්නෙ මොකක්ද? ඒකෙ වලංගු භාවය අඩුයිද?? ඒකිව්වෙ මොකක් හරි ඉඩං කේස් එකක් හරි මොකක් හරි ගියොත් ඒක උසාවියෙන් පිලිගන්නෙ නැති සීන් එකක් තියෙනවද??
  4. G.D.1.nirmal

    වික්ටර් රත්නායක ගැන IRAJ සහ Peshala කිව්ව කතාව

    වික්ටර් රත්නායක ගැන IRAJ සහ Peshala කිව්ව කතාව 1YY8-OCfNvs උඹලත් මුන්ගෙ ගොන් පාට් අනුමත කරනවද??:baffled::frown::dull::(
  5. G.D.1.nirmal

    Bath Tub

    මචන්ල අර බාත් ටබ් වලට නානකොට පෙන පෙන එන්න දාන්නෙ මොකක්ද??:P
  6. G.D.1.nirmal

    චතුර සේනාරත්න ජෝක්ස්

    චතුර සේනාරත්න ජෝක්ස් DXXOWwpERxI x61h3E2RA0c මේකෙ ඉන්න කෙල්ල එල මචන්!!:P:love: R45rPR_TNzk lEp-oYIQM4o J1puz4Cgy10
  7. G.D.1.nirmal

    සයිටම් අවුල SB ගේ වැඩක්

    සයිටම් අවුල SB ගේ වැඩක් lyfptg98YGI
  8. G.D.1.nirmal

    Thread Salad eka

    මේකයි එක, මම ඉඩමක් ගන්නයි යන්නේ පුත්තලමෙන්(එළුවන්කුලම කිට්ටුව) හිස් ඉඩමක්, මම මේකේ පලවෙනියෙන්ම පොල් තමයි දාන්න යන්නේ ඊට අමතරව දිගු කාලීනව අදායමක් විදියට ඒ ඉඩමේම අක්කරයක් පමණ වෙනත් දෙයක් කරන්න අදහසක් ලබා ගන්න ඕනේ… ඒ කියන්නේ මට කරලා බලන්න කැමැත්තක් ට්යෙනවා උරු ෆාර්ම් එකක්, හැමෝටම සුභම සුභ දවසක්...
  9. G.D.1.nirmal

    මෙන්න රියල් පෙක් පම්ප්

    මෙන්න රියල් පෙක් පම්ප් CxEsMlWb9Bc
  10. G.D.1.nirmal

    ගෙවල් අව්ලක්

    මචන්ල මේවගේ ගෙයක් හදන්න කීයක් විතර යයිද?? මේක ඉක්මන් එකේ දාල තියෙන්නෙ ලක්ෂ 50යි ඉඩමත් එක්ක.ඉඩම පර්චස්15යි ඉඩමනන් එච්චර වටින්නෙ නෑ.තියෙන්නෙ හොරණ........:yes::yes: https://ikman.lk/en/ad/house-in-horana-for-sale-kalutara-1903
  11. G.D.1.nirmal

    Beautiful classic relaxing music

    B5Btxmtna1o
  12. G.D.1.nirmal

    මෙන්න පොඩි කික් එකක්

    මෙන්න පොඩි කික් එකක් ඔන්න නංගිලට මල්ලිලට උදෙන්ම නැගිට්ට ගමන් පොඩි කික් එකක් ගන්න Bon Jovi - Livin' On A Prayer lDK9QqIzhwk
  13. G.D.1.nirmal

    නූඩ්ල්ස් නංගි

    kXqapmG0Iuw මම මේ එකෙක්ට නූඩ්ල්ස් හදන වීඩියෝ එකක් හොයනකොට හම්බුවෙච්චි එකක්.ලස්සන නංගි බන්.මැරේජ් ප්‍රපෝසල් එකක් දෙන්න හිතෙනව....:P:P:love:
  14. G.D.1.nirmal

    මොකද මචන් මේක මෙච්චර ලාබ?

    මොකද මචන් මේක මෙච්චර ලාබ? Micro mx 7 mark11 2013 මේ කාර් එක අනිත් Toyota brand eke axio,allion ඔය වගේ කාර් එක්ක බලද්දි වටිනවද මචන්? මටනන් මේකෙ එච්චර අව්ලක් පේන්නෙ නෑනෙ.ලුක් එකත් පට්ට.මේක ලංකාවෙ හදන හින්ද වෙන්න ඇති මෙච්චර ලාබෙට මෙතරන් හොඳ කාර් එකක් දෙන්නෙ නේද?? හැබැයි මේක hybrid නෙමෙයි ඒකයි...
  15. G.D.1.nirmal

    මට ඉස්කෝලෙ යන කාලෙ වෙච්චි දෙයක්

    මට ඉස්කෝලෙ යන කාලෙ වෙච්චි දෙයක් HaC0s-FP-r4 මචන්ල මම ඉස්කෝලෙ යන කාලෙත් මෙහෙම තමයි මේ වීඩියෝ එකේ ඒක නියමෙට පෙන්නල තියෙනව.සෑහෙන්න මේවගේ බයිට් කාලත් තියෙනව ලව් සීන් හින්ද.මේක මචන් මම ජීවිතේටම බලපු හොඳම music video වලින් එකක් තමයි.අනිවාර්යෙන් බලපන් උඹත් ආදරයෙන් එකදිගටම පරාජය වෙච්චි පොරක්නන්!!:P.....
  16. G.D.1.nirmal

    නියම ක්ලාස් වීඩියෝ එකක්

    නියම ක්ලාස් වීඩියෝ එකක් K-skg8AXRn0
  17. G.D.1.nirmal

    Bored

    Epawenawa honda thread ekakwath na mewelawe.Athal thread ekakwath nane:rolleyes::rolleyes:. Maara boring ithin.Mokada karanne hmmmmm Nidith matai yako........... Umba mokada karanne??
  18. G.D.1.nirmal

    A degree issue

    Machanla Sabaragamuwa campus eke IT computer science wage degrees karanawada?? Mata nemei wena kenekta danaganna!!
  19. G.D.1.nirmal

    Houses for sale in horana area

    Machanla Horana area eke lands with houses wikunana hari deal karana hari kenek innawada?? Normal 1 storey house ekak ganna thanak danne nadda with land between 30-40 laks.....:):)

    No contents