මචංල මම ලැප් එකට DDR4 4GB RAM එකක් ගත්ත.තිබුන එකත් DDR4 4GB එකක්.හැබැයි දෙකේ Bus speed දෙකක් තියෙන්නෙ.මම ගන්නකොට වැඩිය ඒක ගැන කෙයා කලේ නෑ.ඒත් දැන් හිටපු ගමන් අර blue screen එක ඇවිල්ල මැශින් එක restart වෙනව.මම මේක ගැන හොඳට ලැප්වල hardware සයිඩ් එක ගැන දැනුම තියෙන කෙනෙක්ගෙන් ඇහුව.මිනිහ කිව්ව දෙකේ...