මට ඉස්කෝලෙ යන කාලෙ වෙච්චි දෙයක්

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මට ඉස්කෝලෙ යන කාලෙ වෙච්චි දෙයක්

    මචන්ල මම ඉස්කෝලෙ යන කාලෙත් මෙහෙම තමයි මේ වීඩියෝ එකේ ඒක නියමෙට පෙන්නල තියෙනව.සෑහෙන්න මේවගේ බයිට් කාලත් තියෙනව ලව් සීන් හින්ද.මේක මචන් මම ජීවිතේටම බලපු හොඳම music video වලින් එකක් තමයි.අනිවාර්යෙන් බලපන් උඹත් ආදරයෙන් එකදිගටම පරාජය වෙච්චි පොරක්නන්!!:P.....
     
    • Like
    Reactions: tewera and EvilEye

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    me video eke u me sakkaravattam diha balana vele ara uta line eke inna kella ekka set unanam anthima venakan inne nathuva jingi jingiyak danna thibbane bn :D

    මචන්ල මම ඉස්කෝලෙ යන කාලෙත් මෙහෙම තමයි මේ වීඩියෝ එකේ ඒක නියමෙට පෙන්නල තියෙනව.සෑහෙන්න මේවගේ බයිට් කාලත් තියෙනව ලව් සීන් හින්ද
    :D :D
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අඩෝ මට මේ වගේ සින්දු වල සමහර වෙලාවට කියන්නෙ මොකද්ද කියල හරියට ඇහෙන්නෙ නෑ නේ. ඒ කියන්නෙ lyrics දාගෙන තමයි බලන්න වෙලා තියෙන්නෙ ඇයි බන් ඒ?
    කඩ්ඩ ෆිල්ම් උනත් එහෙමයි. සමහර ෆිල්ම් වල කියන දේවල් පැහැදිලි නෑ. ඒව කඩ්ඩ සබ් දාන් තමයි බලන්නෙ
     
    blue_in_rio

    Well-known member
  • අඩෝ මට මේ වගේ සින්දු වල සමහර වෙලාවට කියන්නෙ මොකද්ද කියල හරියට ඇහෙන්නෙ නෑ නේ. ඒ කියන්නෙ lyrics දාගෙන තමයි බලන්න වෙලා තියෙන්නෙ ඇයි බන් ඒ?
    කඩ්ඩ ෆිල්ම් උනත් එහෙමයි. සමහර ෆිල්ම් වල කියන දේවල් පැහැදිලි නෑ. ඒව කඩ්ඩ සබ් දාන් තමයි බලන්නෙ

    උබේ අවුලක් නෙමෙයි බන්.මටත් ඔහොම තමයි.වෙන එකක් තියා සිංහල සිංදු වලට උනත් සබ් දාගෙන බලන්න වෙලා තියෙන්නේ.එච්චරට සමහර උට්ටලා කියන වචන තේරෙන්නේ නෑ. :dull::dull:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    me video eke u me sakkaravattam diha balana vele ara uta line eke inna kella ekka set unanam anthima venakan inne nathuva jingi jingiyak danna thibbane bn :D

    :D :D

    Uta eeka sexy madi una machan ekai seen eka.
    Uuu ithin pahuwela tamai true love kiyala eka understand karaganne:yes::D
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අඩෝ මට මේ වගේ සින්දු වල සමහර වෙලාවට කියන්නෙ මොකද්ද කියල හරියට ඇහෙන්නෙ නෑ නේ. ඒ කියන්නෙ lyrics දාගෙන තමයි බලන්න වෙලා තියෙන්නෙ ඇයි බන් ඒ?
    කඩ්ඩ ෆිල්ම් උනත් එහෙමයි. සමහර ෆිල්ම් වල කියන දේවල් පැහැදිලි නෑ. ඒව කඩ්ඩ සබ් දාන් තමයි බලන්නෙ

    thawa tika kalayak ohoma karapanko umba dannema nathuwa itapasse umbata unge pronunciation eka hoyanna puluwan wenawa!!:yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Podi Silva - පොඩි සිල්වා;21205478 said:
    inigirisi yen ne thyenne :( :(

    උබේ අවුලක් නෙමෙයි බන්.මටත් ඔහොම තමයි.වෙන එකක් තියා සිංහල සිංදු වලට උනත් සබ් දාගෙන බලන්න වෙලා තියෙන්නේ.එච්චරට සමහර උට්ටලා කියන වචන තේරෙන්නේ නෑ. :dull::dull:

    Music is a universal language machanla!!:yes:;)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තෝ ඉස්කෝලෙ යන කාලෙ ආදරේ කලේ කෙල්ලන්ට නෙමෙයිනෙ... :lol: