මචන්ල අපි ගිය අවුරුද්දෙ ගෙවල් විකුනල අලුත් ගෙයකුයි ඉඩමකුයි ගත්ත. හොඳ ගෙයක් ගොඩක් අඩු ගානට සෙට් උනා. අපි දැන් මෙහෙට ඇවිල්ල අවුරුදු එකහමාරක් විතර වෙනව. ඒවුනාට එක එක ප්‍රශ්න මචන්ල. මේ හරියෙ ඉන්නෙ ඉස්සර ඉඳල ඉන්න ගමේ නෑයො සෙට් එකක්, මේක පරන වෙන්දේසි වත්තක් ඉතින් මේ වත්තෙ ඉන්න මිනිස්සු හෙන ඉස්සර ඉඳලම...