1. jayanathek

    රාජපක්ෂගෙ "මල්ලි" එල්ලෙනවා...

    16 පුතානොට නම් එල්ලෙන්න තමයි වෙන්නේ..... මොකද හංසයා දකිනකොටත් මිනිස්සුන්ට මල පනිනවා.....
  2. jayanathek

    ජනාධිපති෴නිල_ නිවස

    ඔව් ඉතින් ඒක දීල තව එකක් හදන්න බැරියෑ..... රටත් පොලෛාන්නරුවේ ගෙදර ඉදලම පාලනෙ කරනව කීව එකාට දැන් නිළ නිවසෙනුත් යන්න බැරිවද ඉන්නේ....
  3. jayanathek

    Apoi Gota

    :rofl::rofl::rofl:
  4. jayanathek

    ලංකාවේ වොක්ස්වැගන් කම්හල

    වස්සාවැගන්.....
  5. jayanathek

    ඔබේ සති පොළටත් ගොටබය ගෙන්වාගන්න

    2015 දී අනුගමනය කල මඩ ව්‍යාපාර හරහා මෙවර චන්දය ජයග්‍රහණය කලනොහැකි බව ඔබගේ පුතානෝට වටහාදෙන්න
  6. jayanathek

    එන්න අයෙත් බිත්තර තම්ම්බන්න

    තවත් මුන් ඇත්ත තේරුම් අරන් නෑ බන්..... මහබැංකුව කියද්දි ආර්ථික වර්ධන වේගය 1.6 කියල..... හර්ෂය කියනව වෙන්න බැරිලු... කාන්තාවෝ හොදට ඇදල සැලුන් වලටත් යනවලු..... මොන ප්‍රාථමික දැක්මක්ද බන් මුන්ට තියෙන්නේ.....
  7. jayanathek

    හූ ගිවිසුමට 19 අත්සන් තැබේ

    ගිවිසුම අත්සන් කරනවා කීවම හොදටෝම රිදිල නේද? පව් බන් චන්දරෝ උඔ... හැබැයි ඉතින් ඕක අත්සන් කරත් නොකරත් පුතානෝ නම් දිනන්නේ නෑ හොදේ. හිත හදාගන්න බලපන්....
  8. jayanathek

    එන්න අයෙත් බිත්තර තම්ම්බන්න

    බොරු කියල බලේ ඇරන් මොනවද බන් කොරේ අවුරුදු 5 ක්? මිනිස්සු වෙනුවෙන් මොනවම හරි වැදගත් දෙයක් කරානම් මෙහෙම හූල්ල හූල්ල නඩු තීන්දු එනකම් බලන් ඉන්න ඕන නැනේ බන්.
  9. jayanathek

    Yahapalanaya in 46 seconds_යහපාලනය තප්පර 46 න්

    ඇසට නොපෙනෙන.....තුන් ගුණයක සංවර්ධනේ........
  10. jayanathek

    පියාණෝ:1990ජුනි

    පියාණෝ රට ඉදිරියයට ගෙන ගිය ආකාරය
  11. jayanathek

    සජිත් ජන හමු - 2019.10.13 #4 හාලිඇල #5 හපුතලේ

    අවුරුදු 4 ක් බලේ ඉදල ජනතාව පැදුරෙනුත් බිමටඇදල දාල දැන්ආය බලේ ගන්න රටේ නැති බේගල් ඇදබානවා.... රෑ එලිවෙනකම් නින්ද යනකම් ඔලුව අතගානවලු... රෑට රෑට ඇවිල්ල බලනවලු ජනතාව සතුටින්ද කියල ... මොන තරම් ප්‍රාථමිකද බන්... බලපල්ලා මේ ඇවිල්ලා ඉන්න මිනිස්සුන්ගේ මුණුවල තියෙන බලාපොරොත්තු... මුන් බලේ ගත්තම ඕකුන්ව...
  12. jayanathek

    UNP කියන කතා - presidential election 2019

    දාහක් බොරු කියල බලේ ඇරන් අඩුම තරමින් රටේ කුණුටිකවත් අයින් කරගන්න බැරි උන සෙට් එකකට ආයේ බලය දෙනවා කියන්නේ මරිම වැඩක්.....
  13. jayanathek

    කෝටි 800ක නිලනිවස සිරා සින්නක්කරම ලියාගනී

    ජනාදිපති මන්දිරවල පස් පාගන්න යන්නෙ නැ කියපු එකා නේද මේ? නිදි මරන් ජනතා සේවය කරන්න බලන් ඉන්න එකත් ඔයිට දෙවැනි නෑ... ඔන්න බලපල්ලා බොරුද කියල බැරිවෙලාවත් ඔය යකා දිනුවොත්......
  14. jayanathek

    UNP කියන කතා - presidential election 2019

    යහපාලන සෙට් එකේ කෙරුවාව හින්දා යුද්දයක් නැති රටේ 300-400 ක් ජීවිතේ පූජාකලා.... ආර්ථිකය 0 ට බැහැල හිගානොකා හිකා කනවා.... තාමත් අපේ උන්ට තේරෙන්නේ නෑ....
  15. jayanathek

    අබ්දුල් රාසික් ගෝඨාභයට?

    අන්තවාදී අදහස් තියෙන මුස්ලිම් දේශපාලකයෝ සෙට් එක එක පෙළට මේ වෙලාවේ පෙළගැහිල ඉන්නවා සජිත් එක්ක. ඒත් උන්් දන්නවා මේ සැරේ සජිත් පරදින බව. ඒත් මුන්ට බැ ගෝටට එකතුවෙන්න..... කතා කලෛාත් අනිවා මුන් බලේ වැඩි පැත්තට යනවා....

    No contents