ජනාධිපති෴නිල_ නිවස

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එළැඹෙන 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා කකුල් දෙකෙන් එල්ලන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

    මහින්ද රාජපක්ෂ කනින් ඉල්ලු බවත් ගෝඨාභය රාජපක්ෂ කකුල් දෙකින් ඉල්ලීම හැකි බවද ඔහු කියා සිටියේය.

    මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ රත්නපුරේදී පැවති එක්සත් ජාතික පක්ෂ ජන හමුවක් අමතමිනි.

    එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ද එම හමුව සඳහා එක්විය.

    තව සතියකින් දෙකකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ගේම් එක නියම දිහාවට කරකවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

    ගෝටාභය රාජපක්‍ෂ මහතාට නොවැම්බර 17 වැනිදාට ජම්පර අන්දවන බවද මීට පෙර හේෂා විතානගේ මහතා පැවසූ අතර ඊට දැඩි විවේදනද එල්ල විය.

    :yes::yes::yes:

    YqzAdJX.jpg
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමට නම් නිදහස් පක්ෂ පාක්ෂිකයන් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සඳහා සහයෝගය ලබාදිය යුතු බවත් ඒ සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහයෝගය ලැබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සමස්ත ලංකා සභාපති සංජය සිරිවර්ධන මහතා හෙළි කළේය.

    සිරිවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ මීරිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
    “අපි අවසාන මොහොත දක්වා බලාගෙන සිටියේ අපේක්ෂකයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරයි කියලා. අපි හැම මාධ්‍ය හමුවකම කිව්වේ පොහොට්ටුවට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටිනවා කියලා. මෙහෙම අපි වැඩකටයුතු කරගෙන යනකොට තමයි පක්ෂය ඇතුළෙන්ම අපිට කෙනහිලිකම් ආවේ. එදා හිටං හුටං කියලා මහින්ද රාජපක්ෂලා ජනාධිපති කරවන්න හදපු අය අද පක්ෂයේ මහ ලේකම් ධුරය අරගෙන තියෙනවා. ලසන්තලා අද භාණ්ඩාගාරික තනතුරු අරගෙන තියෙනවා. බණ්ඩාරනායක මහත්තයා ඇති කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සිරිමාවෝ මැතිනිලා, චන්ද්‍රිකා මැතිනිලා ලේ දහදිය කඳුළු පරිත්‍යාගයෙන් ගොඩනඟපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද අවසාන ඇණය ගහලා තියෙනවා.”



    හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි අජිත් තිලකරත්න මහතා
    “මේ රටේ ප්‍රජාතන්ත්‍රවදායට ගරු කරන මිනිසුන් හැටියට, දැනට ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කෙනෙක් හැටියට ඉන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව අපි තීන්දු කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
    ආරක්ෂා කරගන්න නම් අපි තීරණය කළා සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දෙන්න. පොහොට්ටුවට අවශ්‍ය වෙලා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො ජයග්‍රහණය කරන්න නම් පොහොට්ටුව පරාජය වෙන්න ඕනෑ.”
    මීරිගම ආසනයේ කාන්තා බල මණ්ඩලයේ උප සභාපතිනි රේණුකා කුමාරිහාමි දිසානායක මහත්මිය, ප්‍රාදේශීය සභා අපේක්ෂක රහුමාන් අලි, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි කොස්ඇටදෙණියේ සිරිසේන යන මහත්වරුද අදහස් දැක්වූහ.
    මාධ්‍ය සාකච්ඡාව සඳහා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් හා අපේක්ෂකයෝද සහභාගි වූහ.


    නිට්ටඹුව - මනෝජ් පතිරණ
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කැරට් අලේ වැඩ කරනවා වගේ අනිවා අලුත් සජිත් ජනාධිපති උනොත් හොද පට්ටිමක් හිටන් උතුමානන්ට දෙන්න පොරුන්දු වෙන්න අති නිල නිවස එක්කම මෛත්‍රිපාල කියන්නේ පට්ට ගේම් කාරයක් ලගදිම සජියගේ ස්ටේජ් වලටත් නැගලා කතාකරයි ස්වාදීනව ඉන්නවා කියපු මිනිහා
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔව් ඉතින් ඒක දීල තව එකක් හදන්න බැරියෑ..... රටත් පොලෛාන්නරුවේ ගෙදර ඉදලම පාලනෙ කරනව කීව එකාට දැන් නිළ නිවසෙනුත් යන්න බැරිවද ඉන්නේ....
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ඔන්න පොළොවෙන් මතු වෙච්ච එකාගේ වැඩ

    දැන් එන හැම එකාම ජනාධිපති කාලේ කොලඹ හතෙන් ලොකු ඉඩමක් වෙන් කරගෙන තඩි ලස්සන මන්දිර හදන්න පටන් ගනි මහජන සල්ලි වලින්.ඇයි පැරදුනාට පස්සේ හරි යන්න උනාට පස්සේ හරි උන්ට ඒ ගෙදර ඉඳන් ආතල් එකේ ඉන්න පුලුවන්.කලින් හිටපු දෙන්නට දුන්නත් කමක් නෑ කියමුකො.මේ මනුස්සයා මිනිස්සු රවට්ටලා ගෙනවේ ජනාධිපතිකම අහෝසි කරන්න මුලුමනින්ම මිසක් ඌට ගෙවල් පැන්ෂන් යාන වාහන දෙන්න නෙවෙයි.අඩුම ගානේ මිනිස්සු දුන්න චන්දයටවත් යම් කිසි වටිනාකමක් දීපල්ල.මම කියන්නේ මූව ගෙනාපු එවුන්ට.
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මට මතකයි ජේ.ආර් විශ්‍රාම ගිහිල්ලා පරන ගෙදරක හිටියේ.ආන්ඩුවෙන් හම්බ උන ලබ්බක නෙවෙයි. ඒකේ පේන්ට් එකක්වත් ගාලා තිබ්බේ නෑ.මට පුදුම හිතුනා මේ මනුස්සයා මේ වගේ ගෙදරක ඉන්නවද කියලා.ජේ.ආර්ට කිසි ගානක් තිබ්බෙත් නෑ.වෙන එකෙක් නම් යන්න කලින් ආන්ඩුවේ සල්ලි වලින්ම පේන්ට් කරලා ලොකු වියදමක් කරලා හදාගන්නවා.හේමා ප්‍රේමදාසටත් පොඩි ගෙයක් දුන්නේ.ඒකත් පේන්ට්වත් කරලා නෑ.පරන ගෙයක්.චංද්‍රිකත් පරන දුර්වර්න උන ගෙයක් දුන්නේ.පස්සේ ආන්ඩුවෙන් ඒක ආපහු ගත්තා.දැනුත් ගෙයක් තියෙනවද දන්නේ නෑ.
    මහින්දට විශාල වියදමක් දරලා පරන ගෙයක් ලස්සනට හදලා දුන්නා මහජන සල්ලි වලින්.හැබැයි පැරදිලා අවුරුද්දක් යනකම් ඉන්න තැනක් නැතිව පීකොක් මන්දිර අර මන්දිර හොය හොය හිටියා.පස්සේ වෙන කොහේ හරි හිටියා.ඒකත් දුන්නේ 2016 විතර.මමහිතන්නේ සිරිසේන බය උනාට මූට හම්බ උනේ නැත්නම් ඌටත් ඒකම වෙයි කියලා.අනිත් එක ඒ වෙනකොට ආන්ඩුව පිරිහෙන්න පටන්ගෙන හිටියේ.හැබයි ගෝටා නම් මම හිතනවා කොන්ද කෙලින් තියාගෙන ඔය ගෙවල් දෙන එකක් නෑ කියලා.සජිත්නම් සත පහක ෂුවර් නෑ.
     

    milana

    Member
    May 8, 2008
    36
    5
    0
    Reply : 21 6

    chandima Tuesday, 15 October 2019 05:12 PM

    ඔය සජිත් එනවා කියල නළල බිම ඇනගන්න කට්ටියගෙන් මම අහන්නේ, සජිත්ට ඉන්න වෙන්නේ කෙහෙල් වත්තේද? අනික් පැත්ත දිනුවොත් නම් ඉතින් නිතිය වෙනස් කරලා අලුත් ජනාධිපතිට ගේ අරගෙන දෙයිනේ?

    Reply : 35 1

    chandima Tuesday, 15 October 2019 05:19 PM

    හැබැයි මේ වැඩේ පොඩි කොස්සකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ඇමතිවරු නම් කරන්නේ අගමැතිතුමා. එතුමාගේ නිර්දේශය මත තමයි ජනාධිපති ඒ තනතුරු දෙන්නේ. නමුත් සජිත් කියනවා එයාගේ ආරක්ෂක ඇමතිකම දෙන්නේ සරත් පොන්සේකාට කියලා. එත් අගමැති ඒ ගැන වචනයක්වත් කියන්නේ නැහැ. ඉතින් සජිත් ආවත් ඒ කියන විදියට තනතුර දෙන්න ලැබෙන්නේ නැහැ. ඒ කතාව නිකන්ම නිකන් සරත් ෆොන්සේකාව අන්දන්න කරපු කතාවක් යයි කියල බයට.

    Reply : 14 58

    සනත් වීරකෝන් Tuesday, 15 October 2019 05:51 PM

    හිටපු ජනාධිපතිල නඩත්තු කරන්න කොච්චර වියදම් කරනවාද. මාළිගාවක් වගේ ගෙදරක් ලැබෙනවා. ආරක්ෂක භටයො 200 විතර ඉන්නවා. විදුලිය, වතුර නොමිලේ. වාහන 20ක් විතර දෙනව. මේවා ඔක්කොම බැලුවම මාසෙකට රුපියල් කෝටි 10 විතර එක ජනාධිපතිවරයෙකුට වියදම් කරන්න ඕන. ජනාධිපති මැරුණත් ඒ ඔක්කොම පහසුකම් එයාගෙ බිරිඳට ලැබෙනවා. හේමා, චන්ද්‍රිකා, මහින්ද සහ සිරිසේන හතර දෙනාට මාසෙකට රුපියල් කෝටි 40 වත් වියදම් කරන්න ඕන. මේ ගොඩට ගෝඨත් වැටුනාම අපිට හුස්ම ගන්නත් බැරිවෙයි.

    Reply : 0 105

    සේන Tuesday, 15 October 2019 06:12 PM

    ගමේ ඉඳන් වැඩට ආපු සරළ මනුස්සයා දැන් රාකාරී නිවාසෙ දාලා යන්නෙත් නෑ. එතකොට ඊළඟ ජනාධිපතිට අලුත් එකක් හදන්න ඕන.

    Reply : 114 270

    Ruhunu Tuesday, 15 October 2019 06:20 PM

    ලොකු ලොක්කන් ඉතින් හැමදේම ලබා ගනිවී. පොඩි මිනිහා තමයි හැමදාමත් දුක් විදින්නේ

    Reply : 2 84

    chandima Tuesday, 15 October 2019 06:56 PM

    ටික ටික කැරකිගෙන එන්නේ ඔය දෙසිය විසිපහටම අවුරුදු පහෙන් විශ්‍රාම යනකොට ගේකුත් අරගෙනම යන්න පාර කපාගන්න වගේ?

    Reply : 0 7

    Rasika Tuesday, 15 October 2019 07:30 PM

    එතකොට යුද්දේ ඉවර කරපු මහින්දට දුන්න ආරක්ෂාව අයින්කලේ ? අනෙක මෛත්‍රී කිව්වේ විශ්‍රාම අරන් පොලොන්නරුවේ යනවා කියලා නේද ? යහපාලනේ කලේ තනිකරම බොරුව .

    Reply : 124 345

    Rata Perata Tuesday, 15 October 2019 07:44 PM

    මේක පුදුම වැඩක්නේ. කැබිනට් මණ්ඩලය කියන්නේ රටේ අයිතිකාරයෝ නෙමෙයිනේ. අනුර කුමාරට ඡන්දෙ දෙන එක හොඳයි කියල හිතෙන්නේ මේවා අහනකොට තමයි.

    Reply : 0 404

    Sudubanda Tuesday, 15 October 2019 10:09 PM

    අපරාදෙ මහජන මුදල්.. ඇති තර්ජනයක් නෑ.

    Reply : 26 222

    ලුම්බිණි Tuesday, 15 October 2019 11:43 PM

    ලැජ්ජා නැති දේශපාලකයන් ඉන්න රටක තම තමන් බෙදා ගන්නවා හැර වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?

    Reply : 9 143

    වංශනාථ Wednesday, 16 October 2019 12:03 AM

    මෙතුමා 2015 බලයට පත්කිරීමට උදේ පාන්දරම ඡන්ද පොලට ගොස් මුලින්ම ඡන්දය ප්‍රකාශ කල කෙනෙක් මම. ඒ සඳහා ත්‍රී වීලර් රථයකට රු 100ක්ද වැයවිය. එහෙත් රු 100ක වත් දෙයක් රටට වුනාද දැයි දුකක් සිතට දැනේ. අයියෝ ජනතාවගේ සල්ලි කියල හිතෙන්නේ මට විතරද ?

    Reply : 11 259

    64x64
    suranga-galle Wednesday, 16 October 2019 03:23 AM

    මමත් එහෙම කලේ ,අපරාදේ මගේ සල්ලි.

    Reply : 8 35

    64x64
    කමල් Wednesday, 16 October 2019 03:37 AM

    මතට තිත තිබ්බේ කාටද? මත් ද්‍රව්‍ය පාලනය වී ඇත්තේ කුමන දිස්ත්‍රික්කයේද ?

    Reply : 0 47

    කුමාර Wednesday, 16 October 2019 12:08 AM

    සජිත් ගේ ඡන්ද ගොඩට ශ්‍රීලනිප ඡන්ද සොච්චමක් එකතු කරගන්න හදන උත්සාහයක් වගේ

    Reply : 324 276

    Ruwan Wednesday, 16 October 2019 12:10 AM

    ඇයි මේ අර පොලොන්නරුවේ ඉදන් රට කරනව කීව එයා නෙවෙයිද. දැන් ඊලග එක්කෙනා විශ්‍රාම යනකොට තව එකක් ලෑස්ති කරන්න කෝටි ගානක් වෙන් කරයි.

    Reply : 115 230

    Bamunuarachchi Wednesday, 16 October 2019 12:21 AM

    1977 රටට උන විනාශය දැන් පෙනෙනවා නේද? අවුරුදු 100 යනවිට අපි මොවුන්ට නිවාස 20 දිය යුතුයි

    Reply : 143 75

    rata_iwarai Wednesday, 16 October 2019 12:27 AM

    හැමොටම එක ක්‍රමවේදයක් තිබිය යුතු, මෙහෙම එක එක විදිහට සෙල්ලම් දැම්මම නාස්තිය සහ මහජන මුදල් විනාශය අපමන විදිහට වෙනව.

    Reply : 0 83

    sanjeewa Wednesday, 16 October 2019 12:34 AM

    ආරක්ෂාව දුන්නට නම් කමක් නැ ඇත්තටම කුඩු වලට එරෙහිව ලොකු වැඩ කොටසක් කරානේ...

    Reply : 119 137

    ලංකාපුත්‍ර Wednesday, 16 October 2019 01:12 AM

    හිටපු ජනාධිපතිවරුන්ට හෝ වරියන්ට මෙලෙස නිවාස දුන්නාම ඔහු හෝ ඇයගේ ඇවෑමෙන් පසුව මෙම රාජ්‍ය දේපලවලට සිදුවන්නේ කුමක්ද. ඒවා එම පවුලේ අයට සින්නක්කර අයිති වෙනවාද. නොදන්නා නිසා ඇහුවේ පැහැදිලි කරදෙන්න

    Reply : 0 240

    64x64
    sunil Wednesday, 16 October 2019 03:12 AM

    මෙවැනි සුළු දෙයක් වත් නොදැනීම කණගාටුයි. එහෙම ඉඳගෙන නොදන්නා දේට කොමෙන්ට් කරන එක ඊටත් වඩා නරකයි. මම දන්නා පරිදි ඔබ නිතිපතා විවිධ දේට අදහස් පලකරන කෙනෙක්.

    Reply : 74 46

    නෙවිල් Wednesday, 16 October 2019 01:34 AM

    කොහොමත් සජිත් කීීවානේ එයාට මන්දිර එපා කියලා.

    Reply : 48 45

    නෙවිල් Wednesday, 16 October 2019 01:35 AM

    ඇයි ? පොලොන්නරුවේ ඉන්නවා කියලා නේද කීවෙ.

    Reply : 0 155

    gunarathna Wednesday, 16 October 2019 02:18 AM

    හොඳම අදහසක් තමා ඒක.

    Reply : 14 20

    ධම්ම Wednesday, 16 October 2019 02:34 AM

    බලමු එපා කියයිද කියලා..

    Reply : 23 3

    Saman Wednesday, 16 October 2019 02:50 AM

    ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙන මොහොතේ රුපියල් 10 කාබන් පෑනකින් අත්සන් තැබූ සරල මිනිසා සහ ජනාධිපති තනතුරෙන් විශ්‍රාම යන මිනිසා අතර සැලකිය යුතු වෙනසක් පවතින බව මින් පෙන්නුම් කෙරේ.

    Reply : 15 61

    Ratne Wednesday, 16 October 2019 03:32 AM

    නිර්පාක්ෂික වීමට දුන් තෑග්ගක්. ඵජාපෙට සහය දුන්න නම් තව ගොඩක් ලැබෙයි.

    Reply : 0 2

    දිලුම් Wednesday, 16 October 2019 03:46 AM

    මෙහෙම එන එන කෙනාට මහජනතාවගේ මුදලින් ගෙවල් හදලා දෙන්න මේ රට සියළු සෞභාග්‍යෙයන් සපිරි සුර පුරයක්ද. අනික ජනපති හා දියවන්නාවේ සිටින අය සහ ඒ අයගේ පවුලේ මහජන මුදලින් යැපෙන නිකමුන් නඩත්තු කරන්නට මේ රටේ මුට්ට කර ගහන මිනිහාගේ සහ හිගන්නාගේ සිට ඉපදෙන්නට සිටින දරුවන්ගේ නමින් පවා ණය වී මුදල් සොයා ගැනීමට මේ රටේ මිනිසුන්ට සිදුව ඇත.

    Reply : 0 1
    ඔක්කොම කියන්නේ දෙන්න එපාම කියලා ලන්කාදීප
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,720
    113
    සේදවත්ත
    මේවට කියන්ඩ වෙන්නෙ කුණු හරප තමයි..නොදකින් තූ...
    මේවගේ කලකන්නි පාලනයක් කිසිම දිනක දකින්නට නොලැබේවා..




    උබලයේ එකාට 2015 යන්න හෙලිකොප්ටර් එක්ක ආරක්ශාව දුන්නා . බලු කතා කියන්න එපා . උබල වගේ ජන්දෙට පස්සේ ඇදන් ගිහින් හිරේ දැම්මේ නැ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලයේ එකාට 2015 යන්න හෙලිකොප්ටර් එක්ක ආරක්ශාව දුන්නා . බලු කතා කියන්න එපා . උබල වගේ ජන්දෙට පස්සේ ඇදන් ගිහින් හිරේ දැම්මේ නැ

    මහින්ද ගෙදර යද්දිත් රටේ විධායක ජනාධිපති, කාගෙන්වත් හෙලිකොප්ටර් ඉල්ලන්ඩ කිසීම උවමනාවක් නැ... මහින්දව ඇදන් ගිහින් හිරේ දාන්ඩ ලොල් තමයි , හිවලුන්ට පුලුවන්ද බන් සිoහයන්ව හිරේ දාන්ඩ...
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මහින්ද ගෙදර යද්දිත් රටේ විධායක ජනාධිපති, කාගෙන්වත් හෙලිකොප්ටර් ඉල්ලන්ඩ කිසීම උවමනාවක් නැ... මහින්දව ඇදන් ගිහින් හිරේ දාන්ඩ ලොල් තමයි , හිවලුන්ට පුලුවන්ද බන් සිoහයන්ව හිරේ දාන්ඩ...

    මහින්දත් කොලඹින් ලොකුගෙයක් ආන්ඩුවෙන් අරගෙන සැපසේ ඉන්නවා.මරාට සර්වන්ට්ස්ලා ඔක්කොම දීලා තියෙනවා.ආන්ඩුවෙන් සතොසෙන් බඩු එවනවා උයන්න පිහන්න.යාන වාහන 100ක් විතර දීලා තියෙනවා.සෑහෙන ආරක්ෂාවක් තියෙනවා. ඔය හම්බ උන වෙලාවක අහපන්කො ලැජ්ජ නැද්ද ඔය වගේ සැපසේ ඉන්න කියලා.සිරාටත් ඊටත්වඩා සුඛෝපභෝගි ගෙයක් ඌම සැලසුම් කරලා හදාගත්ත.ඉඩම අක්කරයක් විතර.ගේ හදන්න කෝටි 800ක් භාන්ඩාගරයෙන් වියදම් කරා.කෝටි 80කට හදන්නේ සුපිරිම භාන්ඩයක්.ඌත් දැන් මරෙනකම් සැපසේ ඉන්නවා.චන්ද්‍රිකාට හේමටා එච්චර හොඳ ගෙවල් නෙවෙයි හම්බ උනේ.පරන ගෙවල් දෙකක්.