තේ වලටත් කනකොකා හඩනවා.......
මගේ තාත්තත් ගොවියෙක්. එයාගෙ ප්‍රධාන ජීවනෝපාය වුනේ තේ වගාව. පහුගිය අවුරුදු 40 ඇතුළෙ අමු තේ දළු වල මිල අස්වාභාවික විදියට උච්චාවචනය වුන එකේ ප්‍රතිඵලයක් විදියට තාත්තට ගොඩක් වෙලාවට පාර්ට් ටයිම් කම්කරුවෙක් විදියටත් වැඩ කරන්න සිද්ධ වුනා. එහෙම වුනේ පවුලෙ එකම ආදායම් මාර්ගය...