අසව් අසව්. ලංකාවේ මේ දවස් වල හාස්කම් වලින් පිරි ඉතිරි යනවා. කිසිම දෙයක් මතක නැති ඔලුව කුඩු වෙන්ඩ වෙඩි වැදිච්ච, මොලේට විස බීජ ගිහින් ඔත්පල වෙච්ච කිසිම දෙයක් මතක නැති මහා සද්දන්ත කුක්කෙක් අද මහා ප්රාතිහාර්යකින් ඔක්කොම ලෙඩ සුවවෙලා නැකතින් ගෙදර යනවලු. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ස්ටන්ට් එකක් දාල...