නගරාන්තර ශීඝ්‍රගාමී
නගරාන්තර ශීඝ්‍රගාමී හා තැපැල් දුම්රිය ගාස්තු සියයට 40කින් පමණ අප්‍රේල් පළමුවැනිදා සිට වැඩි කර තිබේ.
මේ යටතේ සාමාන්‍ය ආසන, නිදන ආසන, වෙන් කළ ආසන, නැරඹුම් මැදිරි හා වා සැකසූ ආසන වැඩි වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කලාප හතරක් යටතේ ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කෙරේ...