අනේ මන්දා බංස් ලා..,
මම දැන් පාවිච්චි කරන්නේ HP Compaq Presario CQ62-111TU ලැප්ටොප් එකක්... අරගෙන අවුරුදු 2 1/2 විතර වෙනවා... ගත්තේ නුවර Extreme එකෙන්.., Rs. 96,000.00 කට... ගන්නකොට Ram එක 2GB තිබුනේ..,පස්සේ තව 2GB එකක් හයි කරා... ගත්ත කාලේ Battery පැය 5 1/2 ක් විතර තිබුනා.., දැන්නම් පැය 3ක් වගේ...