මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    එලස් ;)
    මගෙ ලකුණු 137.බැලුවෙ 138න්.වේලාව තමා

    වෙලාව තමා
    පාස් වගේ තමයි
    එක ලකුනයිනේ:)
    mama fail :shocked: O/L 10A :)

    එකනේ
    මං පාස් වෙලත් ඕලෙවල් A3 B3 C4 :lol:
    168 යි.. පාස්මාක් තිබ්බෙ 144න් ද කොහෙද..

    elaaaaaaaaaaz ;)
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    166 ;)

    ekale pass kale keeyenda kiyalanam mathaka na ban...
    dannam 166n pass wennawath baruwa athi :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    181 යි. රෝයල් ආව අන්තිම ලකුණෙන්. 1993 ශිෂ්‍යත්වේ කරේ.
    උඹලා ශිෂ්‍යත්වෙ කරනකොට මට අවුරුදු දෙකද තුනද..:lol:

    අපේ අක්කට සිස්තත්තෙට ලකුනු 120
    අපේ අයියට සිස්සත්තෙට ලකුනු 129
    උන් දෙන්නම සිස්සත්තේ පේල්................. මන් උන්ට හු කිවුව....
    ඒත් මම
    ශිෂ්‍යත්වය හොදට පාස් උනා 168 පාටි දැම්ම අම්මෝ මට කොම්පීතර එකකුත් ලොකු බාප්ප දුන්න ඒ කාලේ හොද ගනන් ඒක

    ඒත් දැං අපේ අක්ක ජ/පුරේ ගිහින් හොද තැනක
    අයියත් හොද ජොබ් එකක් කරනව
    ඒත් මම බයෝ කරල......... කොමස්........... කරල ෆේල් වෙලා................. පාස්වෙලා චාවෙලා
    එදා මන් සිස්සත්තේ පේල් උනා නම්.....

    සිස්සත්ත මගුල පේල් උනා කියල පොඩ්ඩන්ට බනින්න එපා
    ඕක පාස් උන උන්ට වඩා ෆේල් උන උන් සතුනින් ඉන්නව

    දැං මගේ සිස්සත්තේ 168 පෙන්නල ජොබක් ගන්නද?‍‍‍‍
    ඕවා ඔහොම තමයි.. උඹ මුලින් සිංහල ක්ලාස් පලයන් මචං.. උඹට සිංහල බෑනේ යකෝ..:growl:


    එල කිරි
    ඒ කියන්නේ හොද ස්කුල් එකකට යන්න ඇති:yes::yes:

    මම රිච්මන්ඩ් ගියේ මචං එක වසරෙ ඉඳලම.. ඒක නිසා වෙන ඉස්කෝලෙකට යන්න ඕන උනේ නෑ.. :)

    Captain ජැක් ස්පැරෝ;13500278 said:
    කවුද :rofl:
    චීත්තෙ..:growl::growl::growl:
     
    • Like
    Reactions: hiranrulez

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    93i Fail 132ken beluwada kohedha !!! eath man karapu skool eke sinhala medium thama pass wela nelu loweth :O....

    fail unu hemoma O/L walin godak hondata kara, A/L kara, Uni eketh innawalu koheda

    mamanam Athal Eke O/L kara A5 Main subject 6tama thiyenne 5A 1C and A/L kora maths loweth ne aurudddai den... Management Information + Work karanawa
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    129i passmark eka 132 da kohedo :( 2005
    FAIL!
    gedarin kisima bala kireemak kare na mokada mama inne kolamba elakiri paasalaka ona ekek danna :D :D :D :D
    (ad ekak newei bn charter ne naththan :D )
     
    Last edited:

    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    මට නම් 170 i . pass බැලුවේ 135 ද කොහෙද! හරියටම මතක නෑ.....
     
    Last edited: