
මගෙ ලකුණු 137.බැලුවෙ 138න්.වේලාව තමා

mama failO/L 10A
![]()

168 යි.. පාස්මාක් තිබ්බෙ 144න් ද කොහෙද..

174i.., paas kale 132n...
meke 1991 un roththak innawane!!!
![]()

Captain ජැක් ස්පැරෝ;13500240 said:99 fail![]()


181 යි. රෝයල් ආව අන්තිම ලකුණෙන්. 1993 ශිෂ්‍යත්වේ කරේ.

අපේ අක්කට සිස්තත්තෙට ලකුනු 120
අපේ අයියට සිස්සත්තෙට ලකුනු 129
උන් දෙන්නම සිස්සත්තේ පේල්................. මන් උන්ට හු කිවුව....
ඒත් මම ශිෂ්‍යත්වය හොදට පාස් උනා 168 පාටි දැම්ම අම්මෝ මට කොම්පීතර එකකුත් ලොකු බාප්ප දුන්න ඒ කාලේ හොද ගනන් ඒක
ඒත් දැං අපේ අක්ක ජ/පුරේ ගිහින් හොද තැනක
අයියත් හොද ජොබ් එකක් කරනව
ඒත් මම බයෝ කරල......... කොමස්........... කරල ෆේල් වෙලා................. පාස්වෙලා චාවෙලා
එදා මන් සිස්සත්තේ පේල් උනා නම්.....
සිස්සත්ත මගුල පේල් උනා කියල පොඩ්ඩන්ට බනින්න එපා
ඕක පාස් උන උන්ට වඩා ෆේල් උන උන් සතුනින් ඉන්නව
දැං මගේ සිස්සත්තේ 168 පෙන්නල ජොබක් ගන්නද?

එල කිරි
ඒ කියන්නේ හොද ස්කුල් එකකට යන්න ඇති

Captain ජැක් ස්පැරෝ;13500278 said:කවුද![]()


