1. T h u s h

    බබාට බැංකු ගිණුමක්

    කාලගෝල වගේද? දික්තල වගේද ?
  2. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    හර්ඩ්වෙයා කේස් එකක් වගේ...:cool:
  3. T h u s h

    Android waddo warennnn

    flash karanna --- samsung galaxy phone nam flsh karala tiyenawa oka kohomada danne naha , phone kadekata dila karaganna balanna..
  4. T h u s h

    බබාට බැංකු ගිණුමක්

    මමත් හොයනවා ..මම හිතුවේ ගිණුමක් අරින්නේ නැතුව ශ්‍රීලංකා ඉන්ශුවරස් එකේ ඉන්ෂුවරන්ස් එකක් දාන්න අවුරුදු 20 කට පස්සේ සල්ලි ලැබෙන විදියට ..
  5. T h u s h

    පොරොන්දම්

    මේකේ පොඩි වැරදි ටිකක් තියෙනවා නේද .. ඔයා ශුබයි කියලා තියෙන සමහර ඒවා අසුබයි (මමත් මෙයාගේ බැලුව නිසා කියන්නේ ..) වුක්‍ෂ එහෙම කළුවර ,දොබ කොහොමද ශුභ වෙන්නේ දෙකම කිරි ගස් නෙවෙයිනේ :):no:
  6. T h u s h

    අතට දාඩිය දාන කට්ටිය

    ඔබ පෙර භවයකදී මිය ගොස් ඇත්තේ දනිස් පොල්කට්ටට වොට් 33000 පමණ විදුලි සැරයක් වැදීමෙනි :no:, එහි බලපෑම ඔබ මෙම භවයටද රැගෙන ඇවිත් ඇත :growl:, ඔබේ දනිස් දෙකෙන් කරන්ට් එක පිටවෙන අවස්ථා වලදී ඔබට අසීමිත ශක්තියක් ලැබෙන බැවින් ඒ අවස්ථා වලදී කිසිවෙකු සමග දබරයට නොයන්න , කාට හෝ පහර දුන්විට අකුණු සැරයක්...
  7. T h u s h

    අතට දාඩිය දාන කට්ටිය

    ඒවා නෙමේ බං මම කිව්වේ ඉස්සෝ ,දැල්ලෝ ,හරක් මස් ,කකුළුවෝ , බල මාළු ,කෙලවල්ලෝ , අන්නාසි ,තක්කාලි , වගේ දේවල් කන එක අඩු කරපන් ... ඕක පාලනය කරන්න පුළුවන් කෑමෙන් තමයි , පුලුවන්නම් සිංහල වෙදෙක් ලගට ගිහින් ලෙඩේ කියපන් (සමහර වෙද්දු දන්නවා ඕක රක්ත වාතය නිසා වෙන දෙයක් කියලා , දන්නේ නැති උන් තමයි දාඩිය...
  8. T h u s h

    CT 100

    150 විතර වෙනවා දැන් මගේ හිතේ , පෙට්‍රල්නම් හොදටම කරන බයික් එක ඕක තමයි .. සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකත් හොදයි ct 100 එකට, වැඩි වැඩ දාන්නේ නැතුව අර පිරිමැස්මෙන් ගමන් යන්න හොද බයික් එකක් , එයිට වඩා ටිකක් ලස්සන එකක් ඕනෙනම් ප්ලැටිනා එකක් බලන්න , ගානේ පොඩි වෙනසයි ඇත්තේ ,,
  9. T h u s h

    අතට දාඩිය දාන කට්ටිය

    උබ දන්නේ නැද්ද අල්ලට දාඩිය දාන හේතුව , ඕක රක්ත වාතය කියන ලෙඩේ එක ලක්‍ෂණයක්, සමහර වෙලාවට අත සීතල වෙනවා නේද මැරිච්ච එකෙක්ගේ වගේ .. උෂ්ණ අධික කෑම කන එක නවත්තන්න, ඇග සිසිල් කරන දේවල් වැඩි පුර ශරීරයට ඇතුල් කරගන්න (නෙල්ලි රසකිද බොන්න පුලුවන්නම් හොදයි ) ඒ හැරෙන්න දවස ගානෙම වගේ නාන්න ,
  10. T h u s h

    පොරොන්දම්

    මමත් පොරොන්දම් බලනවා .. ඕනේ උන් පි එම් කරපල්ලා වේලාව ,
  11. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ow ban ;) oya bar ekata awa gaman.. bar eka issaraha idan gatte photo eka.. biwwe oya wela gawa idan..:lol:
  12. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    The first charge occurs in the factory. The battery comes partially charged and you don't need to charge for an specific time (pages 10 and 11 of the manual).
  13. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උබ ඔය කියන plug salakuna නිවී නිවී පත්තු වෙන්නේ නැතුව එක තැන නතර වෙලා තියෙන්න ගන්නකොට චාචර් එකෙන් ගලවපන් ..:lol:
  14. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ලුමියා ෆෝන් වල මෙමරි කාර්ඩ් අවුලක් එහෙම උබලට ඇවිත් තියෙනවද ? මම පාවිච්චි කරපු ෆෝන් දෙකේම මේ අවුල ආව .. ෆොටෝ එහෙම මෙමරි කාර්ඩ් එකේ සේව් වෙන්න දුන්නම ටික වෙලාවක් ගියාම ඒ ෆොටෝස් ඕපන් වෙන්නේ නැතුව යනවා පෙන්නේ නැතුව යනවා . . කොම්පුටර් එකකින් වීඩියෝ එකක් දැම්මත් සමහර වෙලාවට ඒක ඕපන් වෙන්නේ නැති වෙනවා...
  15. T h u s h

    Nokia lumia 920 help...

    app eken godak dewal check karanna puluwan.. uba uta kiyapan app eka install karala tiyanna kiyala.. uba gihin app eka on karala check karapan.., touch eka display hodata balapan.. oke , touch ,display awlak giyoth danna bara ganak yanawa oke.. 920 kiyanne hoda phone ekak..
  16. T h u s h

    Nokia lumia 920 help...

    hardware test app eka dala okkoma chek karala ganna... touch eka balanna hodata,

    No contents