ඕක ලැග් වෙන්නේ ටච් එකේ කේස් එක නිසයි.
දැන් ටච් ඉශු එකක් නෑ 535 වලට.
මම දාපු ගේම් ප්ලේ එකේ තියන 535 එකේ ටච් ඉශු එක පොඩ්ඩක්වත් නෑ.
ඒකයි ලැග් වෙන්නේ නැත්තේ.
ඉස්සරහින්ම ඉන්නේ මේ ටිකෙන් විතරයි. 535 එකේ 5 inches screen එකක් තියෙන්නේ, native resolution එක 540 x 960 px, Gorilla Glass තියෙනවා ,8GB Rom තියෙනවා. Android one එකේ (පිළීපීනයට ගහපු එකේ 8GB තියෙනවා, ඉන්දියාවට, ලංකාවට release කරපු එකේ ROM එක 4 යි) ,Quad Core 1.3GHz speed, 1080p වෙනකම් video record කරන්න පුලුවන් ,front camera එකෙන් 720p video record කරන්න පුලුවන්, Java supported. ගාණ 14 යි 15යි. 535 එක 17-19 වෙනවා.
අප්ඩේට්ස් එවන්නේ අවුරුදු 2 ඇන්ඩ්‍රොයිඩ් 1 වලට ඒත් ලුමියා අප්ඩේට්ස් එනවා ඊට වැඩියෙන් අනිවාර්යෙන්ම මොකද උන්ගේ අප්ඩේට්ස් ලුමියා ෆැමිලි එකටම කම්පැටිබල් වෙන්න රිලීස් කරන නිසා.
ඇන්ඩ්‍රොයිඩ් වන් එකට වඩා ටෝල්ක් ටයිම් එක වැඩියි 535 එකේ.
(වන් එකේ පැය 6 ඇන්ඩ් 535 එකේ පැය 11)
බැටරි එකෙන් 535 එක හොදයි.
ස්ක්‍රීන් එක අගල් 5 තියනවා.
අනිවාර්යෙන් ලුමියා බිල්ට් කොලිටි එක ගොඩක් හොදයි මයික්‍රොමැක්ස් වලට වඩා.
17 දීලා ගත්තට පාඩුවක් නෑ.
ඇන්ඩ්‍රොයිඩ් වැනිලා උනාට කාලයක් යද්දි පොඩි පොඩි ලැග් කේස් පටන් ගන්නවා ඉන්ටර්නල් මෙමරි එක ෆුල් වෙන්න ගත්තාම ඒත් වින්ඩෝස් එහෙම වෙන්නේ නෑ.
ඒක තමයි බන් මම කලින් කිව්වේ phone එක root කරලා අළුත් updates දාගන්නවා, root කරාට අනික ප්‍රශ්ණයක් නෑ එතකොට වොරන්ටි ඉවර නිසා, අනික android වල තියෙනවා customized කරපු rom CyanogenMod වගේ, ඒවායේ performance එක සෑහෙන හොදයි.
බැටරි එක එහෙම ප්‍රශ්ණයක් නෑ නමුත් Microsoft phones වල බැටරි එක ටිකක් හොදයි. ඒකේ ලොකු වෙනසක් නෑ. කොහොමත් බැටරි එක හොදටම ඕනේ නම් මේ phones දෙකම ගැලපෙන්නේ නෑ. ඒකට අඩුම ගානේ 2500mah වත් යන්න වෙයි.
android one එක එක google ලගේ, උන් ඒක partners ලා හරහා ගහන්නේ, micromax කියන්නේ එක partner කෙනෙක් විතරයි, එතකොට android one කිව්වම partners ලා ගොඩකගේන් එනවා. reviews වලට අනුව නම් quality ම එක ගහන්නේ micromax. උන්ගේ ටිකක් ගණන් වැඩිත් එක්ක.
android එක lag වෙන්නේ මචන්, cache පිරුණමයි, applications background run වෙන්න ගත්තමයි, autostart වෙන්න ගත්තමයි, ඒකට හොදම වැඩේ ඒවා third party app මගින් disable කරන එක.
මම මේක ඇත්තද දන්නේ නෑ, දැක්ක හැටියට 535 එකෙන් 1080p videos record කරන්න බෑ. 720p ත් බෑ
https://www.phonesltd.co.uk/Microsoft/Lumia_535_Deals.html
http://www.kdramastars.com/articles/71084/20150127/nokia-lumia-625-vs-nokia-lumia-535.htm
480p විතරයි පුලුවන්. android one වල, back camera එකෙන් 1080p record කරන්න පුලුවන්, front camera එකෙන් 720p record කරන්න පුලුවන්. අනික Android one ad hoc wifi network වලට support කරනවා, ඒ කිව්වේ peer to peer direct wifi, තව ඒකේ Magnetometer එකක් තියෙනවා, Gyroscope එකක් තියෙනවා.
තාම phone 1 Discontinued කරල නෑ නේද බන්
.Denim එකේ අලුත් update එකක් ඇවිත්. Windows 8.1.1
Denim එකේ අලුත් update එකක් ඇවිත්. Windows 8.1.1
මචං කැමරාව එහෙම කොහොමද 535 එකේ. උඹ ගාව තියනව නම් දාපන්කො සාම්පල් දෙකතුනක්. ෆ්‍රන්ට් එකෙන් ගත්ත ඒවත් දාපන්![]()
ඒක තමයි බන් මම කලින් කිව්වේ phone එක root කරලා අළුත් updates දාගන්නවා, root කරාට අනික ප්‍රශ්ණයක් නෑ එතකොට වොරන්ටි ඉවර නිසා, අනික android වල තියෙනවා customized කරපු rom CyanogenMod වගේ, ඒවායේ performance එක සෑහෙන හොදයි.
බැටරි එක එහෙම ප්‍රශ්ණයක් නෑ නමුත් Microsoft phones වල බැටරි එක ටිකක් හොදයි. ඒකේ ලොකු වෙනසක් නෑ. කොහොමත් බැටරි එක හොදටම ඕනේ නම් මේ phones දෙකම ගැලපෙන්නේ නෑ. ඒකට අඩුම ගානේ 2500mah වත් යන්න වෙයි.
android one එක එක google ලගේ, උන් ඒක partners ලා හරහා ගහන්නේ, micromax කියන්නේ එක partner කෙනෙක් විතරයි, එතකොට android one කිව්වම partners ලා ගොඩකගේන් එනවා. reviews වලට අනුව නම් quality ම එක ගහන්නේ micromax. උන්ගේ ටිකක් ගණන් වැඩිත් එක්ක.
android එක lag වෙන්නේ මචන්, cache පිරුණමයි, applications background run වෙන්න ගත්තමයි, autostart වෙන්න ගත්තමයි, ඒකට හොදම වැඩේ ඒවා third party app මගින් disable කරන එක.
මම මේක ඇත්තද දන්නේ නෑ, දැක්ක හැටියට 535 එකෙන් 1080p videos record කරන්න බෑ. 720p ත් බෑ
https://www.phonesltd.co.uk/Microsoft/Lumia_535_Deals.html
http://www.kdramastars.com/articles/71084/20150127/nokia-lumia-625-vs-nokia-lumia-535.htm
480p විතරයි පුලුවන්. android one වල, back camera එකෙන් 1080p record කරන්න පුලුවන්, front camera එකෙන් 720p record කරන්න පුලුවන්. අනික Android one ad hoc wifi network වලට support කරනවා, ඒ කිව්වේ peer to peer direct wifi, තව ඒකේ Magnetometer එකක් තියෙනවා, Gyroscope එකක් තියෙනවා.
yaluwane Lumia 830 ekakata screen potectors danna onida? noda hitiyoth Scratches hitida?
Ow 10 update enawa.
512 ram walata features tikak adu karala denne![]()

100gb ganna puluwan.mehatath wada![]()