මට බනින්න අපහාස කරන්න කලින් ටිකක් හිතලා බලන්න.
මම කාටවත් කඩේ යන්නෙ නෑ.
නමුත් මේ ලිස්ට් එකට මහින්දව දාලා ඇත්තෙ කොටින්ට කඩේ යන උන් ෂුවර් එකටම ඒ දෙමල්ලු කියල කියන්න මම කැමති නෑ. මොකද හැම දෙමලම කොටියෙක් වත් හැම කොටියම දෙමලෙක් වත් නොවෙන නිසා.
මොන මගුලක් හරි කරල මේ කොටින්ට ගූ යන්න ගහන්න දායක වුනු...