කවුද ඉන්නෙ ඔත්තුකාරයෝ
කවුද මේවා පාවිච්චි කරන අය ඉන්නෙ?......
ඔත්තුකරුවකු ලග තිබෙන උපකරන 11ක්.
ඔබ බොහෝ විට අසා ඇති ඔත්තුකරුවන් පිලිබදව, ඔවුන් ඉතා සුක්ශම ලෙස දෙයක් කිරීමට හැකි පුද්ගලයන්ය. ඔබ දැක ඇති චිත්‍රපටවල ඔවුන් ඉතා අදි තාක්ශනික උපකරන බාවිතා කිරීම ඔබ බොහෝ විට දැක ඇත...