ඔළුවට අත සේදීම!!
හොඳ පුතා
“අම්මේ, අර ගේට්ටුව ළඟා ඉන්න මිනිහට අම්මගෙ පර්ස් එකෙන් රුපියල් දෙකක් අරන් දෙන්ඩ ද?” පුතා ඇසුවේ සාලයේ වාඩි වී පුවත්පතක් බලමින් සිටි තම මව ගෙනි.
“මගෙ හොඳ පුතා, කෙනෙකුගෙ දුක දැක්කම උණු වෙන හදවතක් පොඩි කාලෙ ඉඳලම තියෙන එක ලොකු දෙයක්. මොකද පුතා ඒ මිනිහා හිඟා කන්නෙ, මක්වෙලා...