නිදහස් මිනිහෙක්
බිරිඳ පාන්දර 2ක අවදිවිය.සැමියා ඇඳේ නැත.ඇය වහාම පහල තට්‍ටුවට පැමිණියාය.සැමියා සාලයේ ඉකි ගසමින් හඬයි.
බිරිඳ?- මොකද ඔයා දුකෙන් අඬන්නේ
සැමියා-මතකද අපි දෙන්නා යාලුවෙලා ඉන්න කාලේ, ඔයාව මගේ අතින් බඩ(pregnant) වුනා
බිරිඳ- ඔව්,ඔව් ඒකට දුක් වෙන්න දෙයක්යෑ
සැමියා- මතකද ඔයාගේ තාත්තා මට...