නිදහස් මිනිහෙක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිදහස් මිනිහෙක්

    බිරිඳ පාන්දර 2ක අවදිවිය.සැමියා ඇඳේ නැත.ඇය වහාම පහල තට්‍ටුවට පැමිණියාය.සැමියා සාලයේ ඉකි ගසමින් හඬයි.
    බිරිඳ?- මොකද ඔයා දුකෙන් අඬන්නේ
    සැමියා-මතකද අපි දෙන්නා යාලුවෙලා ඉන්න කාලේ, ඔයාව මගේ අතින් බඩ(pregnant) වුනා
    බිරිඳ- ඔව්,ඔව් ඒකට දුක් වෙන්න දෙයක්යෑ
    සැමියා- මතකද ඔයාගේ තාත්තා මට තර්ජනය කරා ඔයාව කසාද බැන්දේ නැත්නම් මාව අවුරුදු 5ක් හිරේ යවනවා කියලා
    බිරිඳ-ඔයා ඔය විකාර තාම හිතනවද
    සැමියා-නෑ අනේ.මම හිරේ ගියා නම් හෙට උදේ නිදහස් මිනිහෙක්
     
    • Like
    Reactions: GAC