දෙක මාරු වෙලා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දවසක් හිපියෙක් බස් එකකට ගොඩ වුනා.මූ හෙන ගෑනු පෙරේතයෙක්.බස් එකේ ලස්සන කන්‍යා සොහොයුරියක් වාඩී වෙලා ඉන්නවා මූ දැක්කා.මේකාගේ කාමය ඉහවහා ගිහිල්ලා මේ කන්‍යා සොහොයුරිය(සිස්ටර්) දැකලා.පස්සේ මේකා මේ සිස්ටර් ලඟට ගිහින් ඇහුවා "ඔයා කැමතිද මගෙත් එක්ක බුදියාගන්න(sex) කියලා.මේ සිස්ටර් බොහෝම කාරුණික ලෙස ඒක ප්‍රතික්ශේප කරලා ඊලඟ හෝල්ට් එකෙන්ම බැහලා ගියා.පස්සේ මේ හිපියා ගමනාන්තය ඉවර කරලා බැහලා යනකොට, බස් ඩ්‍රැයිවර් මේකාට කතා කරලා කියනවා මචං උඹට ඔය සිස්ටර් එක්ක සෙක්ස් කරන්න ඕනී නම් මම පොඩි ප්ලෑන් එකක් දෙන්නම්.මේ සිස්ටර් හැම සිකුරාදාම රාත්‍රී 12 ට හංදියේ තියෙන සොහොන ගාවට එනවා යාඥා කරන්න.උඹ දේව දූතයෙක් විදිහට ඇ‍ඟේ කලු පාට ගා ගෙන කලු කබායක් ඇඳන් පලයං.වැඩේ හරියයි කියලා.
    ඔන්න සිකුරාදා රෑ මේ හිපියා වෙස්වලාගෙන සොහොනට ගිහිල්ලා හැංගිලා ඉන්නවා.මේ කන්‍යා සොහොයුරිය හරියටම රත්‍රී 12ට මේ සොහොනට ඇවිල්ලා යාඥා කරනවා.හිපියා දැන් මේ කන්‍යා සොහොයුරිය
    ලඟට ගිහිල්ලා කියනවා "මම වැදගත් දේව පණිවුඩයක් අරගෙන ස්වර්ගේ ඉඳලා අවේ.ඒක දෙන්නේ මගෙත් එක්ක සෙක්ස් කරොත් විතරයි.පස්සේ මේ කන්‍යා සොහොයුරිය කීවා "අවුලක් නෑ.හැබයි ඉස්සරහින්නම් බෑ.පස්සෙන් නම් පුලුවන්.මොකද මම කන්‍යා සොහොයුරියක් නිසා මගේ කන්‍යාභාවය තියා ගන්න ඕනි.හිපියා යකෝ පස්සෙන්නම් වැඩිය හොඳයි කියලා එක පයින් කැමති වුනා.පස්සේ කලුවරේ හිපියා පස්සෙන්ම මේ කන්‍යා සොහොයුරිය ට ගේම දුන්නා.ඉවරවුනාට පස්සේ මේ කන්‍යා සොහොයුරිය හිපියගෙන් මේ දේව පණිවුඩය පිලිබඳව විමසුවාය.
    එතකොට හිපියා කියනවා " අනේ සිස්ටර් මම ගොන් පාට් එකක් කරේ.මම තමයි අර බස් එකේ අයුතු යෝජනාවක් කරපු හිපියා කියාලා"

    එතකොටම මේ කන්‍යා සොහොයුරිය ඇඳගෙන හිටපු ලෝගුව අයින් කරලා කියාපි " අනේ මල්ලි මමත් ගොන් පාට් එකක් කරේ.මම තමයි බස් එකේ ඩ්‍රැයිවර් කියලා.හිපියට තරු පෙනිලා.හිපියා" තුක් ""තුක් "කිය කියා කැලේ කඩගෙන දුවනවා මිනිහගේ ලිංගය හෝදා ගන්න

    රී සේට් නම් සොරි හොදේ..!
     
    • Like
    Reactions: kites

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හි‍ක්‍....හි‍ක්‍...
    :lol::lol:

    ha ha haaaaaaa.......ayyoooooo...patta
    Thanks boss

    spread some rep lu baaan
    :(:(:(

    පලිගැනීමේ දූතයා;11276008 said:
    :lol::lol::lol:

    බලාගෙන යද්දි ඩ්‍රයිවර් කාරයා ගේ (Gay) කාරයෙක් නේ.. :පි
    :lol::lol::lol::lol: ඌ ගේ කෙනෙක් තමා අනිවා අනිවා මචෝ

    matath hithunE oka thamaa:P
    :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:

    Thanks machan

    ha ha patta scene eka
    Thanks machan

    Thanks machan

    :lol::lol::lol:
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    3.gif