ලොකු උදව්වක් ඕන බන්..

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    මේකේ එක දවසට රේට් එක නැ නෙද?

    උබ පොඩ්ඩක් සෙන්ට්‍රල් ෆිනැන්ස් එකේ යාඩ් එකක බලහන්. කොලඹ නම් කොහොමද දන්නේ නැ. නුවර නම් සෙන්ට්‍රල් ෆිනැන්ස් එකේ උස්සපු කාර් දවස කුලියට රෙන්ට් කරනවා. දවසට 2000ක් ද කොහෙද? ෆුල් ඔටොමැටික් තියනවා. මරුටි ඉදන් කොරොල්ලා දක්වා තියනවා

    හ්ම්ම් එහෙමත් කරලා බලමු..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩ්ඩක් පත්තරේ බලපන්
    ඉක්මන් එකේ බලපන්
    කාර් එකක් මාසෙට 30 කට වගේ ඉදන් ගන්න පුලුවන්..
    හැම තැනම තියෙනවා..