1. sudeewa

    කුහකයෝ

    කෝපි කඩේ තමයි එහෙම තියෙන්නේ :rofl:
  2. sudeewa

    කුහකයෝ

    අම්මෝ ඔව් බන් ඉගෙනගන්න එකට නම් පට්ටම ඊරිසියයි ගමේ උන්. අපිටත් දාහක් කතා කියල තියනව, ඒ උනාට පාරේ හම්බුනාම කට පුරෝල හිනාවෙනව :rofl:
  3. sudeewa

    කුහකයෝ

    totally
  4. sudeewa

    කුහකයෝ

    හ්ම්ම් ඇත්ත බන්. මගේ යාලුවෙක් හිටිය එකට ඉස්කෝලේ ඉගෙනගත්තේ. මගේ හොදම යාලුව වෙන්න ඇති. ඒ උනාට උගේ පුදුම හීනමානයක් තිබ්බේ කොලඹ අනිත් උන් ඌව කොන් කරනව වගේ කියල. ඇත්තටම මාත් ගමෙන් ඉස්කෝලේ ගියේ ඒත් කවදාවත් එහෙම වෙලා නෑ. අරූගේ ගෙදර අයගෙන්ම ඒක එන දෙයක් කියල මට තේරුනේ උගේ ගෙදර ගිය වෙලාවක අපි උගේ අම්ම මහ...
  5. sudeewa

    මෙන්න කෙල්ල කනට ගහන ගැහිල්ල බලපන් ..huge respect :D

    7-8k ? 20k witara giya ban. dan nam boruth dala wade kanawa wage
  6. sudeewa

    සනී ලියොන්

    Dan me pics 2 dammama api rep denna onada ubata? :P
  7. sudeewa

    ඊයේ දැකපු හීනේ

    නැතුව බන් මට පේන හීන මොකෙක්ටවත් පේන්නේ නෑ. :rofl: ඒකනෙමේ උබව බුකියේ දැක්කෙත් නෑ
  8. sudeewa

    ඊයේ දැකපු හීනේ

    ado ehema patak penawada kiyala loku mathakayak na. habai api attata dakinawa wagema thamai wenasak na :sorry:
  9. sudeewa

    අසාමාන්‍ය_ශක්තියක්

    not everywhere ban, only when psychopaths post threads :P
  10. sudeewa

    ඊයේ දැකපු හීනේ

    :yes::yes:
  11. sudeewa

    අසාමාන්‍ය_ශක්තියක්

    dude ur mentally ill
  12. sudeewa

    ඊයේ දැකපු හීනේ

    මම ඊයේ දැක්ක මම පට්ට ගැජට් එකක් හදල ලංකාව විනාශ කරන උන් ඔක්කොමලව මරණව. සීරියල් කිලර් tv series බලල තමයි මටනම් ඕක වෙන්නේ. :D හැබැයි මේක නම් ඔලුවේ තිබ්බ දෙයක්, ගැජට් එක ගැන. ලොල් උබට උන දේ නම් අනේ මන්ද
  13. sudeewa

    කෙරියපොලින් වල්ලක්

    sick of this :(
  14. sudeewa

    ලොල්ල.

    :yes::yes:
  15. sudeewa

    ලොල්ල.

    :rofl: Dan nam elakiriya epa wela ban, yanna kiuwot mat yanawa sirawata :dull:

    No contents