1. sudeewa

    ලොල්ල.

    Dan uba kohomada kiyanne u Arunata mada gahannama awa kiyala? and Fake kiyala? any proof? Aru muge fake mu aruge fake kiya kiya kochchara un innawada anika meke. ehema ban karanna ba saketa. Prove une nattam. Eth kunuharapa kiyana ewa obvious , ban karanna puluwan hariyatama.
  2. sudeewa

    ලොල්ල.

    Mat meka dakka. mekata explanation ekak ona
  3. sudeewa

    බොක-පෙට්ටි

    ado mama ubawa dannawa :D
  4. sudeewa

    New Spam Message from DIALOG. BE AWARE

    mekata nadu danna puluwan machan. balapanko mehema boru karana thanata watila kiyanne dialog
  5. sudeewa

    New Spam Message from DIALOG. BE AWARE

    matat oka una. mokakda mun me karana wade theruma
  6. sudeewa

    සද්දේ වහන්න %^&*()

    ශිට් උබ වගේ උන් ටිකක් අපේ එහාගෙදර හිටියේ නෑනේ :rofl:
  7. sudeewa

    සද්දේ වහන්න %^&*()

    මට කොහෙද අයියේ සල්ලි. :eek: අනික මේ ගෙදර තව වැඩි කාලයක් ඉන්නෙත් නෑ මම. අපෝ ඔව් බන් ඒසී දාගෙන නිදාගත්තම නැගිටිනකොට ඇග වේලිලා පට්ට අමාරුයි මට :sorry:
  8. sudeewa

    සද්දේ වහන්න %^&*()

    damma kana palenna mat sub eka. mala karume
  9. sudeewa

    සද්දේ වහන්න %^&*()

    sirawata meka kalpana une nane ban :rofl:
  10. sudeewa

    සද්දේ වහන්න %^&*()

    kariya ait patan aran ban, epa wenawa shit :( mahansi wela gedara awa witarai
  11. sudeewa

    සද්දෙට වැඩිය වේගයෙන් යන මිනිහෙක්

    meka redbull ad ekakne ban? kawda dan meka video kare me wage lassanata?
  12. sudeewa

    සද්දේ වහන්න %^&*()

    :rofl::rofl::rofl:
  13. sudeewa

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    තෝ ගස් වලට තියල තද කරහම ඉකිලි වල ලෙඩ හැදෙන්නේ නැද්ද ඉතින්. දියසෙවෙල බැදෙන්න ඇති :rofl::rofl:
  14. sudeewa

    මෙන්න කෙල්ල කනට ගහන ගැහිල්ල බලපන් ..huge respect :D

    denna deyak ona na ban me video eka eliyata apu ekama ati, kellata dan gewal atharala yanna wela ati. balapanko okata loku case ekak yai issarahata
  15. sudeewa

    මෙන්න කෙල්ල කනට ගහන ගැහිල්ල බලපන් ..huge respect :D

    owa ohoma thamai ban, ube opinion ekane uba kiuwe. mona unat elakiriye dakapu ela kollek uba :)
  16. sudeewa

    කොළබ කඩ කැඩිල්ල.

    ඒක මචන් ක්‍රමයකට වෙන්න ඕන, ත්‍රීවීල් උන්වත් අනාත වෙන්නේ නැති විදිහකට. රජයෙන් ඒක වෙන්න ඕන. මම කිවුවේ බන් දියුණු රටවල් දිහා බලල හූල්ලල වැඩක් නෑ අපිටත් ඒ තත්වෙට යන්න ඕන නම් කැප කිරීම් කරන්න වෙනව. ත්‍රීවීල් අයින් කරා නම් accidents ගොඩක් අඩුවෙනව. ඒත් ඒක කරන්න ඕන ත්‍රීවීල් උන්ට කෙල කරල නෙමේ :yes:
  17. sudeewa

    කොළබ කඩ කැඩිල්ල.

    aniwa :yes:

    No contents