කාර් එකේ ගෙඩියක්
කාර් එක හොඳ smooth පාරක හෙමීට (20ට වගේ) යද්දි දැනෙනවා කාර් එක නිකන් පැන පැන යනව වගේ, ලොකුවට නෑ යන්තමට වගේ
හරියට ටයර් එකක ගෙඩියක් තියනව වගේ
පස්සෙ ඊයෙ garage ගෙනිහිල්ල check කලා
උන් කියන්නෙ ටයර් එකක කේස් එකක් තමයි. එක tyre එකක කම්බි වල මොකක් හරි අවුලක් වෙන්න ඇති, ඒත් දැන්ම...