කාර් එකේ ගෙඩියක්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කාර් එකේ ගෙඩියක්

    කාර් එක හොඳ smooth පාරක හෙමීට (20ට වගේ) යද්දි දැනෙනවා කාර් එක නිකන් පැන පැන යනව වගේ, ලොකුවට නෑ යන්තමට වගේ

    හරියට ටයර් එකක ගෙඩියක් තියනව වගේ

    පස්සෙ ඊයෙ garage ගෙනිහිල්ල check කලා

    උන් කියන්නෙ ටයර් එකක කේස් එකක් තමයි. එක tyre එකක කම්බි වල මොකක් හරි අවුලක් වෙන්න ඇති, ඒත් දැන්ම tyre එක මාරු කරන්න ඕනෙ නෑ කියල

    wheel balancing නුත් check කලා, ඒකෙත් අවුලක් නෑ

    ඒ පාර ටයර් ඉස්සරහ පස්ස මාරු කලා

    ඒත් ටිකක් තියනව ගැස්සෙන ගතිය

    උඹලට හිතෙනවද වෙන මොකක් හරි කේස් එකක් කියල
     
    • Like
    Reactions: marQuis

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ටයර් කොච්චර පරණද? ටයර් වල කම්බි කැඩිලා වෙන්න පුලුවන් ගොඩක් දුරට, ටයර් හොඳට බලන්න ඇද වෙච්ච ගතියක් තියනවද කියලා කට්ට වල. එක රෝදෙකින් විතරක් නම් ගැස්සිල්ල එන්නේ ඒකට ස්පෙයාර් වීල් එක දාල දුවල බලන්න.
     
    • Like
    Reactions: Alaya

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    ඒ පාර ටයර් ඉස්සරහ පස්ස මාරු කලා

    ඒත් ටිකක් තියනව ගැස්සෙන ගතිය

    වැඩක් නෑ...
    හොඳ නැති ටයර් එකක් වාහනේ කොහේ තිබ්බත් ගැස්සිල්ල අඩු හෝ වැඩි වශයෙන් එනවා.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ටයර් කොච්චර පරණද? ටයර් වල කම්බි කැඩිලා වෙන්න පුලුවන් ගොඩක් දුරට, ටයර් හොඳට බලන්න ඇද වෙච්ච ගතියක් තියනවද කියලා කට්ට වල. එක රෝදෙකින් විතරක් නම් ගැස්සිල්ල එන්නේ ඒකට ස්පෙයාර් වීල් එක දාල දුවල බලන්න.

    15,000kms

    9 months
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    කම්බි කැඩී ඇත, ටයර් මාරු කරන්න.
    වාහනය වැඩිය පාවිච්චි කරන්නේ නැත්ද.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කම්බි කැඩී ඇත, ටයර් මාරු කරන්න.
    වාහනය වැඩිය පාවිච්චි කරන්නේ නැත්ද.

    naththe mokada ban

    daily using

    thanks
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    uba tyre eke manufacture date eka balapan.uba wahene gaththa dawasa wadak na.tyre eke 4 digit no ekak enawa.eken balapan.tyre ekak pawichchi karath nathath 5 yrs thamai thiyaganna puluwan.quality adu wenawa.:yes:

    hari machan, balala kiyannam
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Tire ekaka kambi kedila gedi awith athi godak welawata..oka nisa thama ohoma wenne..


    Wheel eka karakawa karakawa hodata balanna thenin thena wediyen gewunu then thiyenawada kiyala..


    Brand eka mokadda ceat da?
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Tire ekaka kambi kedila gedi awith athi godak welawata..oka nisa thama ohoma wenne..


    Wheel eka karakawa karakawa hodata balanna thenin thena wediyen gewunu then thiyenawada kiyala..


    Brand eka mokadda ceat da?

    naha machan gannakota thibba eka Toyo kiyala Japan ekak