මේ වැඩේ වැරදිද?
මන් මෙච්චර කල් එකෙක් එක්ක මැසේජ් කළා දැන් මට ඌව එපා වෙලා ඌ මට මැසේජ් කරනවා ඒත් මම රිප්ලයි කරන්නෑ, ඇත්තටම අපි දෙන්නා ලව් කළා, ඒත් මට ඌ ගැන තිබ්බ කැමැත්ත නැතිව ගියා වෙන ලස්සන කොල්ලෙක්ව දැක්කාම, අරූ gay , මූ නම් gay නෙමෙයි ඒත් මූව දැක්ක දවසේ ඉඳන් මට අරූව එපා වෙන්න ගත්තා, මේ වැඩේ...