මේක නම් බලන්නම ඕනි කතාවක් , කතාවේ ලොකේෂන් එක තමයි ඇමරිකාව ඇමරිකාවේ, ඇමරිකාවේ උපත් සංඛාව අඩු වෙනවා ළමයි ඉපදෙන්නේ අඩුවෙන්, සමහර ප්‍රදේශ වල අවුරුදු හයකට එක ළමයෙක්වත් ඉපදිලා නෑ, මේ අතර ඇමරිකාවේ රාජ්‍ය බලය ගිලියාඩ් කියලා සංවිධානයක් විසින් ලබා ගන්නවා ඔවුන් කරන්නේ සරු කාන්තාවන්ව ලබාගෙන මේ...