මේ වැඩේ වැරදිද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,576
    113
    colombo
    මේ වැඩේ වැරදිද?

    මන් මෙච්චර කල් එකෙක් එක්ක මැසේජ් කළා දැන් මට ඌව එපා වෙලා ඌ මට මැසේජ් කරනවා ඒත් මම රිප්ලයි කරන්නෑ, ඇත්තටම අපි දෙන්නා ලව් කළා, ඒත් මට ඌ ගැන තිබ්බ කැමැත්ත නැතිව ගියා වෙන ලස්සන කොල්ලෙක්ව දැක්කාම, අරූ gay , මූ නම් gay නෙමෙයි ඒත් මූව දැක්ක දවසේ ඉඳන් මට අරූව එපා වෙන්න ගත්තා, මේ වැඩේ වැරදිද බන්? ඇයි මෙහෙම දකින දකින එකාට හිත යන්නේ? කෙල්ලො ඉන්න එවුන්ටත් මෙහෙමද?
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ;);););)GT ට සයිට් එකේ නම වෙනස් කරන්න වෙයිද දන්නේ නැහැ..