නා ගත්තා නේද සෑර්??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    නා ගත්තා නේද සෑර්??

    sgkaqp.jpg

    සිරිලංකා නිදහස් පක්ෂේ කියන කටු ඔටුන්න හිසේ දාගෙන නා ගත්තා නේද සෑර්? දෙනකොට හිතන් ඉන්නැති "දැන් ඉතින් ජනාධිපතිත් මම මහින්දායාගේ පක්ෂේ නායකයත් මම දැන් ඔක්කොම මගේ" කියලා අනේ ඉතින් උන්දැ කර ගත්තු දෙයක්, ඔය මහින්දලා ගහන ගේම් වලින් බේරිලා ඉන්න කුලියටවත් කවුරුත් ගත්තොත් නරකද?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ශිරාල් කාරයා හිටන්ව පාවිච්චි කරලා unp එකට අරිනවා එක තමයි අනිත් පට්ට සින්, unp එක ඇතුළේ කචල් ඩබල් කරන්නෙ හිටන් එකත් පට්ට :cool:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    ctooi:23168398 said:
    ශිරාල් කාරයා හිටන්ව පාවිච්චි කරලා unp එකට අරිනවා එක තමයි අනිත් පට්ට සින්, unp එක ඇතුළේ කචල් ඩබල් කරන්නෙ හිටන් එකත් පට්ට :cool:

    අනේ මන්දා මුන්දැත්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවට අපේ සාහිතයෙම තියෙනවනෙ බන්...බුදු හාමුදුරුවො ඉවත් කරල දේවදත්ත බුදු වෙන්ඩ දැගලුවට පස්සෙ මොකද උනේ..ජේසුතුමාව පාවා දුන්න ජුදාස්ට මොකද උනේ....ආන්න ඒ වගේ දෙයක් තමයි මහින්ද පාවා දුන්න සිරිසේනටත් ඉනේ...පාවා දෙන්නෙ කවදාවත් දේවත්වයට පත් වෙන්නෙ නැ...

    මහින්දගේ ගේම් කියන එකත් පොඩ්ඩක් වැරදියි...ඇත්තම කතාවනම් රටේ මිනිස්සු....රටේ මහ ජනතාවයි සිරිසේනට ඔය කියන ඉරනම අත්කරල දුන්නෙ..
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනේ මන්දා මුන්දැත්

    ශිරාල් කාරයා , සක්කිලි මාහාරාජා නියමෙට උපදෙස් දෙන්නෙ පබයට උන් කරන්නෙ බලල්ලු ලවා නියමෙට කොස් ඇට බාවනවා :lol:

    රටට තමයි වහතුවක් නැත්තේ :(
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    මහින්දගේ ගේම් කියන එකත් පොඩ්ඩක් වැරදියි...ඇත්තම කතාවනම් රටේ මිනිස්සු....රටේ මහ ජනතාවයි සිරිසේනට ඔය කියන ඉරනම අත්කරල දුන්නෙ..

    මහින්දත් කොතනක හෝ කොනක ඉන්නවා. :yes: නෑ කියන්න බෑ..! :no: මහින්ද මහත්තයා කියන්නේ හසල අත්දැකීම් ඇති නායකයෙක්. :) වැල යන හැටියට මැස්ස ගහන්න මෙතුමා හරි දක්ෂයි. :rolleyes: කාලෝචිත ප්‍රායෝගික නායකයෙක් :cool:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දත් කොතනක හෝ කොනක ඉන්නවා. :yes: නෑ කියන්න බෑ..! :no: මහින්ද මහත්තයා කියන්නේ හසල අත්දැකීම් ඇති නායකයෙක්. :) වැල යන හැටියට මැස්ස ගහන්න මෙතුමා හරි දක්ෂයි. :cool:

    මහින්ද කියන්නෙ නායකයෙක් ඒක වෙනම දෙයක්, ඒත් රටේ මිනිස්සු එකතු වෙන්ඩත් ඔනෙ නේද...සිරිසේනට වෙලා තියෙන දේ පේනවනෙ බලේ තිබ්බට බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැ,, ඒත් බලේ නැති මහින්දට අදටත් රටේ මිනිස්සු ජනාධිපතිතුමා කියල කතාකරනව...ඕක තමයි වෙනස... ජනමතය තමයි ප්‍රධානම සාධකය...
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    මහින්ද කියන්නෙ නායකයෙක් ඒක වෙනම දෙයක්, ඒත් රටේ මිනිස්සු එකතු වෙන්ඩත් ඔනෙ නේද...සිරිසේනට වෙලා තියෙන දේ පේනවනෙ බලේ තිබ්බට බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැ,, ඒත් බලේ නැති මහින්දට අදටත් රටේ මිනිස්සු ජනාධිපතිතුමා කියල කතාකරනව...ඕක තමයි වෙනස... ජනමතය තමයි ප්‍රධානම සාධකය...

    ඕව් :yes: රටේ මිනිස්සු එකතු වෙන්ඩත් ඔනෙ. :rolleyes: ඒත් රටේ මින්සු එකතුවෙන සාදකය වැදගත් නේද? :confused: සාදකයට හේතුවක් තියෙන්නත් ඕනා නේද? :rolleyes: :rolleyes: ඒක තමයි උබ ඔය කියලා තියෙන්නේ :yes: ජනාධිපතිතුමා කියල අදටත් කතාකරන්නේ ඇයි කියල හිතුවොත් ඔතන උතතරය තියෙනවා! :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව් :yes: රටේ මිනිස්සු එකතු වෙන්ඩත් ඔනෙ. :rolleyes: ඒත් රටේ මින්සු එකතුවෙන සාදකය වැදගත් නේද? :confused: සාදකයට හේතුවක් තියෙන්නත් ඕනා නේද? :rolleyes: :rolleyes: ඒක තමයි උබ ඔය කියලා තියෙන්නේ :yes: ජනාධිපතිතුමා කියල අදටත් කතාකරන්නේ ඇයි කියල හිතුවොත් ඔතන උතතරය තියෙනවා! :yes:

    ඒකට නම් උත්තරය මහින්දගෙ මනුස්සකම ..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඕවට අපේ සාහිතයෙම තියෙනවනෙ බන්...බුදු හාමුදුරුවො ඉවත් කරල දේවදත්ත බුදු වෙන්ඩ දැගලුවට පස්සෙ මොකද උනේ..ජේසුතුමාව පාවා දුන්න ජුදාස්ට මොකද උනේ....ආන්න ඒ වගේ දෙයක් තමයි මහින්ද පාවා දුන්න සිරිසේනටත් ඉනේ...පාවා දෙන්නෙ කවදාවත් දේවත්වයට පත් වෙන්නෙ නැ...

    මහින්දගේ ගේම් කියන එකත් පොඩ්ඩක් වැරදියි...ඇත්තම කතාවනම් රටේ මිනිස්සු....රටේ මහ ජනතාවයි සිරිසේනට ඔය කියන ඉරනම අත්කරල දුන්නෙ..

    :yes::yes::yes:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    reputation_neg.gif
    නා ගත්තා නේද සෑර්?? 05-04-2018 02:35 PM අනේපල හුකන්නො , කාලෝචිත ප්‍රායෝගික නායකයෙ

    :lol: අකාලෝචිත වූ යුගයේ, කාලෝචිතව හිඳ, ඉතා තද බල ලෙස පූක්ෂනයට පත් වූ හෙංචයියකුගේ අඳෝනාව! :P

    giphy.gif
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    Gnauwa:23169059 said:
    reputation_neg.gif
    නා ගත්තා නේද සෑර්?? 05-04-2018 02:35 PM අනේපල හුකන්නො , කාලෝචිත ප්‍රායෝගික නායකයෙ

    :lol: අකාලෝචිත වූ යුගයේ, කාලෝචිතව හිඳ, ඉතා තද බල ලෙස පූක්ෂනයට පත් වූ හෙංචයියකුගේ අඳෝනාව! :P

    giphy.gif

    Lol
     
    malganis

    Member
    Oct 31, 2016
    398
    45

    :rofl: