පිහියා වර්ග
‘අඟල් හයක් බස්සනවා’ කියන කියමන අපි තරුණ කාලේදී නම් නිතර අහන්න ලැබුණා. ඒ වචනය නිතර පාවිච්චි කලේ ගමේ මෙන්ම නගරයේද සිටි ගණන්කාරයෝ. එහි තේරුම වුනේ පිහියෙන් අනිනවා කියන එකයි. අදටත් ලොව දියුණු රටවල පවා, තුවක්කු පිස්තෝල වගේම, අපරාධ සඳහා යොදාගන්නා ආයුධයක් වන්නේ පිහියයි. අද කාලයේ...