ව්‍යාපාරික උදවුවක්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ව්‍යාපාරික උදවුවක්

    මචන් මම ඉන්නේ USA වල ..අපේ අම්මයි තාත්තයි දැන් විශ්‍රාමිකයි ..මගේ අතේ ඉතුරු කරගත්ත සල්ලි ටිකක් තියෙනවා .මම හිතන් ඉන්නේ ඒ සල්ලි ලංකාවේ ආයෝජනයක් කරන්න .අම්මවයි තාත්තවයි හවුල් කරගෙන ( අම්මා තාත්තට වඩා විස්වාස කෙනෙක් නැති නිසා) මචන් මට ඕනි කරන්නේ ටයර් හවුස් එකක් දාන්න .එත් මට බිස්නස් ගැන වැඩිපුර දැනුමක් නැහැ. ලබන දෙසම්බවර් වලට කලින් ඔක්කොම plan කරලා දෙසැම්බර් වල පටන් ගන්න හිතන් ඉන්නේ..මචන් මේ ගැන දන්නා එළකිරි සාමාජික සහෝදරයෙක් ඉන්නවනම්...මට පහත විස්තර ටික ලබාදෙනවාද?

    1.ටයර් ප්‍රධාන බෙදාහැරිනන්ගේ contact details
    2.මේ හා සම්බන්ද යන්ත්‍රෝපකරණ අඩු මිලට ලබාගන්නා ස්ථානයන්
    3.ලාභය කොහොමද?
    4. ලංකාවේ මේ දිනවල විකුණන පුළුවන් ටයර් වර්ග
    5.ටයර් වල වර්ග අනුපාතයන් ( විකිනෙන )
    6.මිට සමගාමිව කළහැකි අතුරු වියපරයන්
    7. සේවකයන් සදහා කොපමණ වැටුපක් ගෙවිය යුතුද?
    8.මේ ව්‍යාපාරයේ ඇතිවිය හැකි ගැටළු තත්වයන්
    9. මෙම ව්‍යාපාරයේ තිබෙන රිසක් එක

    සහ ඔබගේ වැදගත් අදහස් බලාපොරෝතුතු වෙමි
     
    Last edited:

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Usa da ineee .. podi idea ekak thiyenwa .. puluwannam kaamu ..

    i will pm details ...

    Thanks
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    6.මිට සමගාමිව කළහැකි අතුරු වියපරයන් - වීල් එලයින්මන්ට්, කාර් ස්ටීරියෝ, කාර් බැටරි....

    8.මේ ව්‍යාපාරයේ ඇතිවිය හැකි ගැටළු තත්වයන් - ණයට දෙන්න වෙන එක තමා අවුල. ණයට දෙනවනම් ඕන තරම් එවුන් ඉන්නව ටයර් දාගන්න :yes:. විශ්වාසම අයට විතරක් දීල කරන්න බලන්න. වාහන තියෙන කම්පැනි වගේ අල්ල ගන්න පුලුවන්නම් ගොඩ.
     
    • Like
    Reactions: Gasa84

    මචන් ලාබය කොහොමද? මුලික ප්‍රාග්ධනය කියක් විතර අවම යොදවන්න ඕනිද? පබ්ලිසිටි එක දෙන්නේ කොහොමද?
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචන් ලාබය කොහොමද? මුලික ප්‍රාග්ධනය කියක් විතර අවම යොදවන්න ඕනිද? පබ්ලිසිටි එක දෙන්නේ කොහොමද?

    ලාබය ගැන නම් දන්නේ නෑ මචං. :no:
    කැන්ඩි වල පටන් ගන්නවනම් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නවෙයි. :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලාබය ගැන නම් දන්නේ නෑ මචං. :no:
    කැන්ඩි වල පටන් ගන්නවනම් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නවෙයි. :yes:

    නැහැ මචන් මට පුළුවන් හොරණ, නුවර,වරකාපොල කියන නගරවලින් එකක් පටන් ගන්න....මම හිතන්නේ හොරණ තමයි මට ඔබිනම ප්‍රදේශය ....අර ඔබ කිව සේම ව්‍යාපාරික ස්ථාන බොහොමයක් ඒ ප්‍රදේශයේ තිබුමත් සීග්‍ර ලෙස දිවුණු වෙමින් පවතිඅමත් ඒ තීරණයට මුලිකම හේතුව....අනෙක කොළඹට ලග වීම
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    තව දෙයක්,
    ටයර් හවුස් එකක් ටවුන් එක මැද්දට හරියන්නේ නෑ. ටිකක් වාහන නවත්තන්න ඉඩ තියෙන නිදහස් තැනක් නම් වඩාත් හොදයි. පෞද්ගලිකව මමත් කලින් ගියපු ටයර් හවුස් එකට හුලන් ටිකක් ගහ ගන්නවත් දැන් යන්නේ නෑ වාහන නවත්තන කරදරේ නිසා. :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තව දෙයක්,
    ටයර් හවුස් එකක් ටවුන් එක මැද්දට හරියන්නේ නෑ. ටිකක් වාහන නවත්තන්න ඉඩ තියෙන නිදහස් තැනක් නම් වඩාත් හොදයි. පෞද්ගලිකව මමත් කලින් ගියපු ටයර් හවුස් එකට හුලන් ටිකක් ගහ ගන්නවත් දැන් යන්නේ නෑ වාහන නවත්තන කරදරේ නිසා. :yes:

    :yes::yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    නැහැ මචන් මට පුළුවන් හොරණ, නුවර,වරකාපොල කියන නගරවලින් එකක් පටන් ගන්න....මම හිතන්නේ හොරණ තමයි මට ඔබිනම ප්‍රදේශය ....අර ඔබ කිව සේම ව්‍යාපාරික ස්ථාන බොහොමයක් ඒ ප්‍රදේශයේ තිබුමත් සීග්‍ර ලෙස දිවුණු වෙමින් පවතිඅමත් ඒ තීරණයට මුලිකම හේතුව....අනෙක කොළඹට ලග වීම

    හොරන නම් කලාපෙත් තියන නිසා චාන්ස් තියනවා.. ටවුන් එකෙන් පොඩ්ඩක් එහාට දැම්ම නම් ශේප්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොරන නම් කලාපෙත් තියන නිසා චාන්ස් තියනවා.. ටවුන් එකෙන් පොඩ්ඩක් එහාට දැම්ම නම් ශේප්

    avatar382996_40.gif

    එක තමයි මචන් මමත් හිතුවේ....මචන් උඹේ gif එක මරු බන් :love::love:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    avatar382996_40.gif

    එක තමයි මචන් මමත් හිතුවේ....මචන් උඹේ gif එක මරු බන් :love::love:
    :cool::)

    රත්නපුර හයිවෙ සීන් එක දැන් නැවතිලා හැබයි නැතන්ම් ඒකත් ඔය පැත්තෙන් යන්න නේ තිබ්බේ ..කොහොම උනත් ඒ ආසන්න නම් චාන්ස් සෙට් වෙන්න ඉඩ වැඩ්යි

    උබ ඉංගිරිය පැත්තටද ? කොලබ පැත්තටද දාන්න ඉන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :cool::)

    රත්නපුර හයිවෙ සීන් එක දැන් නැවතිලා හැබයි නැතන්ම් ඒකත් ඔය පැත්තෙන් යන්න නේ තිබ්බේ ..කොහොම උනත් ඒ ආසන්න නම් චාන්ස් සෙට් වෙන්න ඉඩ වැඩ්යි

    උබ ඉංගිරිය පැත්තටද ? කොලබ පැත්තටද දාන්න ඉන්නේ

    පොකුණුවිට හරියේ....නමුත් ඉංගිරිය පැත්තට වෙන්න වාසි වැඩි වගේද?:confused::confused:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අපේ බාප්පා කෙනෙක් කරනවා .... ඒකට ඕන මූලික දේවල් මේවා ....

    දාන තැන වැදගත්.ගොඩක් වෙලාවට townමැද්දෙ දැම්මොත් කෙලවෙයි.
    අලුතෙන් දාන නිසා නම හදා ගන්න එක වැදගත්.මොකද ලංකාවෙ ගොඩක් spare parts ,tyre වගේ දේවල් හොඳටම කරන්න ඉස්සර ඉඳන් නම හදන් ආපු අය.උඹ පුලුවන් තරම් උඹේ contacts පාවිච්චි කරන්න ඕන.මුල් කාලේ කට්ට කන්න වෙයි.ඕවා develop කරන්න ලේසි business නෙවෙයි.හැබැයි හරියට ගේම දුන්නොත් උඹ ගොඩ.

    mewath ekka low cost umbata karanna puluwan vahana wala oya gahana plastic kali.door visors anam manam.thawa oya kdh/double cabs/jeep wala body ekata gahana podi podi body kit kali.